මිට්ටනි service letter, EPF,ETF ගැටලුවක්

Copilot

Junior member
  • Oct 4, 2023
    93
    83
    18
    මිට්ටනි මන් වැඩ කරපු company එක මාස 3කට කලින් වැහුනා. කෙලවෙන්ඩ යන්නෙ බව තෙරුන ලොක්කො අන්තිම මාස 6 IT සෙට් එකට work from home කරන්න දුන්නා. සැලරිත් 1/2 හම්බුනේ . අන්තිමට වැහිලා. තිබ්බෙත් රෙන්ට් එකට ගත්ත තැනක.
    Service letter එක ගන්නත් ඒකෙ ලොක්කට msg, email දැම්මට නොදැක්කා වගේ ඉන්නවා.
    මට නම් ශුවර් එකක් නෑ මුන් ETF/EPF ගෙව්වද කියලවත්. මන් අවුරුදු 3ක් එතන වැඩ කරා. අපෙන් ETF/EPF කපා ගත්තා..
    දැන් Bcard එකක්වත් නෑ අපි ගාව.

    මුන් ඇත්තටම අපෙන් කපපු ගානවත් epf/etf එකට ගෙව්වද කියලා බලාගන්ඩ විදිහක් නැද්ද අපිට.
    තව service letter ප්‍රශ්නෙට මොකද අපි ගන්ඩ ඕනි පියවර.
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    ලගම තියෙන ETF/EPF ඔෆිස් වලට ගිහින් බලන්න පුළුවන්. online බලන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒකට register වෙන්න යන time එකේ ගිහින් check කරගන්න එක ලේසි වේවි.
     
    • Like
    Reactions: Copilot

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මිට්ටනි මන් වැඩ කරපු company එක මාස 3කට කලින් වැහුනා. කෙලවෙන්ඩ යන්නෙ බව තෙරුන ලොක්කො අන්තිම මාස 6 IT සෙට් එකට work from home කරන්න දුන්නා. සැලරිත් 1/2 හම්බුනේ . අන්තිමට වැහිලා. තිබ්බෙත් රෙන්ට් එකට ගත්ත තැනක.
    Service letter එක ගන්නත් ඒකෙ ලොක්කට msg, email දැම්මට නොදැක්කා වගේ ඉන්නවා.
    මට නම් ශුවර් එකක් නෑ මුන් ETF/EPF ගෙව්වද කියලවත්. මන් අවුරුදු 3ක් එතන වැඩ කරා. අපෙන් ETF/EPF කපා ගත්තා..
    දැන් Bcard එකක්වත් නෑ අපි ගාව.

    මුන් ඇත්තටම අපෙන් කපපු ගානවත් epf/etf එකට ගෙව්වද කියලා බලාගන්ඩ විදිහක් නැද්ද අපිට.
    තව service letter ප්‍රශ්නෙට මොකද අපි ගන්ඩ ඕනි පියවර.
    1. කම්පනි එක වැහුවා නම්.
    එහෙම හිතුමනාපෙට කම්පනි වහන්න බෑ...කම්පනි එකක් වහනවා නම් එක්කෝ සේවකයන්ගේ පූර්ව අනුමැතිය මත සේවකයන්ට නිසි මුදලක් ලබා දීලා සේවය අවසන් කරන්න ඕනි..එහෙම නැත්නම් කම්කරු කොමසාරිස්වරයාට දන්වලා කොමසාරිස්ගේ පූර්ව අනුමැතිය මත වන්දි සූත්‍රය මත වන්දි ගණනය කරලා සේවය අවසන් කරන්න ඕනේ..(සේවය අවසන් කිරීමේ පනත බලන්න)
    දැන් මෙතනදි ඔය දෙකම වෙලා නෑනේ...ඔයාලා කම්කරු දෙපාර්තමේන්තුවේ "සේවය අවසන් කිරීමේ අංශයට" පැමිණිල්ලක් දාන්න..එතනින් විමර්ශණයක් කරලා වන්දි නියම කරනවා..

    2. මාස හයක් වැටුපෙන් භාගයක් නම් ගෙව්වේ
    ඔයාලා අදාල වෙන දිස්ත්‍රික් කම්කරු කාර්‍යාලයට ගිහින් පැමිණිල්ලක් දාන්න. ඔයාලා අයිටී ෆීල්ඩ් එකේ වැඩ කලා නම් ඔයාලාව අයිති වෙන්නේ සාප්පු හා කාර්‍යාල සේවක පනතටනේ.එතකොට සාප්පු හා කාර්‍යාල සේවක පනතේ පැහැදිලිව කියලා තියෙනවා වැටුපෙන් අඩු කරන්න පුලුවන් මොනවාද කියලා...19 වෙනි වගන්තිය බලන්න..ඊට පරිභාහිරව ඔයාලගේ වැටුප අඩු කරන්න බෑ.දිස්ත්‍රික් කමකරු කාර්‍යාලයේ පැමිණිල්ලක් දැම්මාම ඔයා වැඩ කරපු කාල සීමාවට අදාළ හිඟ වැටුප් ක්ම්කරු කාර්‍යාලයෙන් ඔයාලට අයකරගෙන දෙනවා.

    3.EPF/ETF
    මේකත්දිස්ත්‍රික් කම්කරු කාර්‍යාලයටම පැමිණිලි කරන්න.එතකොට එයාලා චෙක් කරලා බලනවා ගෙවලාද කියලා...එහෙම ගෙවලා නැත්නම් එයාලා අධ්භාරයකුත් එක්කම ඒක ආයතනයෙන් අයකරගෙන ඔයාට දෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,363
    74,955

    @Max_r
     
    • Like
    Reactions: clumsyhulk

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    මිට්ටනි මන් වැඩ කරපු company එක මාස 3කට කලින් වැහුනා. කෙලවෙන්ඩ යන්නෙ බව තෙරුන ලොක්කො අන්තිම මාස 6 IT සෙට් එකට work from home කරන්න දුන්නා. සැලරිත් 1/2 හම්බුනේ . අන්තිමට වැහිලා. තිබ්බෙත් රෙන්ට් එකට ගත්ත තැනක.
    Service letter එක ගන්නත් ඒකෙ ලොක්කට msg, email දැම්මට නොදැක්කා වගේ ඉන්නවා.
    මට නම් ශුවර් එකක් නෑ මුන් ETF/EPF ගෙව්වද කියලවත්. මන් අවුරුදු 3ක් එතන වැඩ කරා. අපෙන් ETF/EPF කපා ගත්තා..
    දැන් Bcard එකක්වත් නෑ අපි ගාව.

    මුන් ඇත්තටම අපෙන් කපපු ගානවත් epf/etf එකට ගෙව්වද කියලා බලාගන්ඩ විදිහක් නැද්ද අපිට.
    තව service letter ප්‍රශ්නෙට මොකද අපි ගන්ඩ ඕනි පියවර.

    1. NIC එකත් අරගෙන ලඟම කම්කරු කාර්‍ය්ලායට යන්න ශනිකව,
    ගිහින් කියන්න මගෙ bcard ලියපදිංචි වෙලාද, වැඩ කරපු කාලෙට සල්ලි වැටිලද කියලා බලගන්න ඔනෙ කියන්න

    එහෙම සල්ලි වැටිලා හෝ, බී කාර්ඩ් රෙජිස්ටර් කරලා නැතිනම්
    එතනින්ම පැමිනිලි ෆෝම් එකක් ඉල්ලන් පැමිනිලි කරන්න.

    එතන වැඩකරා කියන්න කියන්න ඔප්පු කරන්න පුලුවන් ලිපි අරගෙන යන්න

    - ඇපොයිමන්ට් ලෙටර්
    - සැලරි ස්ලිප්
    - ස්ලිප්, නැතිනම් බැන්ක් එකට සැලරි ආපු ස්ටේට්මෙන්ට්
    - email threads
    - තව වැඩකරපු අය ඉන්නවා නම් එක්කන් යන්න..

    ටිප්ස්
    - පත්වීම් ලියිම් තියෙනම් කිසිම විටක ඔරිජිනල් දෙන්න එපා, කොපි දෙන්න
    - පැමිනිල්ල දාද්දි, "නොගෙවන ලද සියලු විවාස්ථාපිත දිමනා, හිඟ පඩි, පාරිතෝශිත, වන්දි, ඉල්ලලා පැමිණිල්ල දාන්න" epf ව්තරක් ඉල්ලන්න එපා..

    වැඩෙ ස්ලො වෙයි
    ඒ උනාට අල්ලන් ඉදපන්

    පැමිනිලි කරාම දෙපාර්ශවයම කැදවීමක් කරාවි,
    එක පාරක් මදිනම් 2ක් 3ක් කැදවාවි, ලෙබර් එකෙන් නඩුව ගෙනියන්නෙ, උබට මුකුත් කරන්න දෙයක් නැ.

    ----
    මේක සේපරෙට් වැඩක් - ලේබර් ඩිප් එකත් එක්ක සම්බන්ද නැ, දෙකම වෙන වෙනම යන්නෙ

    බලෙන් අයින් කරලා හෝ නොදන්වා අයින් කරලා නම් "ලේබර් ට්‍රයිබියුනල්" යන්න පුලුවන්
    සිද්ධිය වෙලා මාස 6ක් ඇතුලත යන්න ඕනෙ

    හැබැයි ලේබර් ට්‍රයිබුනල් ගිහින් අවාසියට සමත වෙන්න එපා, මොකද ලේබර් එකට කරන්න බැරි වෙනො උබ සමත උනොත්..

    යන විදියට ගේම ගහමු
    ගොඩ දාගන්න පුලුවන් වෙයි... අපිට ටෝච් එක අල්ලලා පාර පෙන්වන්න පුලුවන්, උබට යන්න වෙනො
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,244
    5,085
    113
    Loading...

    මේක තමයි ක්‍රමය
     
    • Like
    Reactions: Copilot and Max_r

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,148
    4,907
    113
    මට නම් ශුවර් එකක් නෑ මුන් ETF/EPF ගෙව්වද කියලවත්. මන් අවුරුදු 3ක් එතන වැඩ කරා. අපෙන් ETF/EPF කපා ගත්තා..
    pissu neh bn ubatala, owa balapn gin.
     
    Copilot

    Junior member
  • Oct 4, 2023
    93
    83
    18
    1. කම්පනි එක වැහුවා නම්.
    එහෙම හිතුමනාපෙට කම්පනි වහන්න බෑ...කම්පනි එකක් වහනවා නම් එක්කෝ සේවකයන්ගේ පූර්ව අනුමැතිය මත සේවකයන්ට නිසි මුදලක් ලබා දීලා සේවය අවසන් කරන්න ඕනි..එහෙම නැත්නම් කම්කරු කොමසාරිස්වරයාට දන්වලා කොමසාරිස්ගේ පූර්ව අනුමැතිය මත වන්දි සූත්‍රය මත වන්දි ගණනය කරලා සේවය අවසන් කරන්න ඕනේ..(සේවය අවසන් කිරීමේ පනත බලන්න)
    දැන් මෙතනදි ඔය දෙකම වෙලා නෑනේ...ඔයාලා කම්කරු දෙපාර්තමේන්තුවේ "සේවය අවසන් කිරීමේ අංශයට" පැමිණිල්ලක් දාන්න..එතනින් විමර්ශණයක් කරලා වන්දි නියම කරනවා..

    2. මාස හයක් වැටුපෙන් භාගයක් නම් ගෙව්වේ
    ඔයාලා අදාල වෙන දිස්ත්‍රික් කම්කරු කාර්‍යාලයට ගිහින් පැමිණිල්ලක් දාන්න. ඔයාලා අයිටී ෆීල්ඩ් එකේ වැඩ කලා නම් ඔයාලාව අයිති වෙන්නේ සාප්පු හා කාර්‍යාල සේවක පනතටනේ.එතකොට සාප්පු හා කාර්‍යාල සේවක පනතේ පැහැදිලිව කියලා තියෙනවා වැටුපෙන් අඩු කරන්න පුලුවන් මොනවාද කියලා...19 වෙනි වගන්තිය බලන්න..ඊට පරිභාහිරව ඔයාලගේ වැටුප අඩු කරන්න බෑ.දිස්ත්‍රික් කමකරු කාර්‍යාලයේ පැමිණිල්ලක් දැම්මාම ඔයා වැඩ කරපු කාල සීමාවට අදාළ හිඟ වැටුප් ක්ම්කරු කාර්‍යාලයෙන් ඔයාලට අයකරගෙන දෙනවා.

    3.EPF/ETF
    මේකත්දිස්ත්‍රික් කම්කරු කාර්‍යාලයටම පැමිණිලි කරන්න.එතකොට එයාලා චෙක් කරලා බලනවා ගෙවලාද කියලා...එහෙම ගෙවලා නැත්නම් එයාලා අධ්භාරයකුත් එක්කම ඒක ආයතනයෙන් අයකරගෙන ඔයාට දෙනවා.

    1. NIC එකත් අරගෙන ලඟම කම්කරු කාර්‍ය්ලායට යන්න ශනිකව,
    ගිහින් කියන්න මගෙ bcard ලියපදිංචි වෙලාද, වැඩ කරපු කාලෙට සල්ලි වැටිලද කියලා බලගන්න ඔනෙ කියන්න

    එහෙම සල්ලි වැටිලා හෝ, බී කාර්ඩ් රෙජිස්ටර් කරලා නැතිනම්
    එතනින්ම පැමිනිලි ෆෝම් එකක් ඉල්ලන් පැමිනිලි කරන්න.

    එතන වැඩකරා කියන්න කියන්න ඔප්පු කරන්න පුලුවන් ලිපි අරගෙන යන්න

    - ඇපොයිමන්ට් ලෙටර්
    - සැලරි ස්ලිප්
    - ස්ලිප්, නැතිනම් බැන්ක් එකට සැලරි ආපු ස්ටේට්මෙන්ට්
    - email threads
    - තව වැඩකරපු අය ඉන්නවා නම් එක්කන් යන්න..

    ටිප්ස්
    - පත්වීම් ලියිම් තියෙනම් කිසිම විටක ඔරිජිනල් දෙන්න එපා, කොපි දෙන්න
    - පැමිනිල්ල දාද්දි, "නොගෙවන ලද සියලු විවාස්ථාපිත දිමනා, හිඟ පඩි, පාරිතෝශිත, වන්දි, ඉල්ලලා පැමිණිල්ල දාන්න" epf ව්තරක් ඉල්ලන්න එපා..

    වැඩෙ ස්ලො වෙයි
    ඒ උනාට අල්ලන් ඉදපන්

    පැමිනිලි කරාම දෙපාර්ශවයම කැදවීමක් කරාවි,
    එක පාරක් මදිනම් 2ක් 3ක් කැදවාවි, ලෙබර් එකෙන් නඩුව ගෙනියන්නෙ, උබට මුකුත් කරන්න දෙයක් නැ.

    ----
    මේක සේපරෙට් වැඩක් - ලේබර් ඩිප් එකත් එක්ක සම්බන්ද නැ, දෙකම වෙන වෙනම යන්නෙ

    බලෙන් අයින් කරලා හෝ නොදන්වා අයින් කරලා නම් "ලේබර් ට්‍රයිබියුනල්" යන්න පුලුවන්
    සිද්ධිය වෙලා මාස 6ක් ඇතුලත යන්න ඕනෙ

    හැබැයි ලේබර් ට්‍රයිබුනල් ගිහින් අවාසියට සමත වෙන්න එපා, මොකද ලේබර් එකට කරන්න බැරි වෙනො උබ සමත උනොත්..

    යන විදියට ගේම ගහමු
    ගොඩ දාගන්න පුලුවන් වෙයි... අපිට ටෝච් එක අල්ලලා පාර පෙන්වන්න පුලුවන්, උබට යන්න වෙනො
    Thanks kollane
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ

    මේ දෙක 100% නිවැරදි.
    කීප දෙනෙක් එකතුවෙලා කේස් එක දාන්න එතකොට නඩුව පවර්ෆුල්
    වන්දි සුත්‍රය ට අනුව හිග වැටුප්, EPF & ETF සමග වන්දියක් ගන්න පුළුවන්. වහන්න උනත් ලේබර් ඩිපාර්ට්මන්ට් එකෙන් අවසර ගන්න ඕනා.
    වන්දිය ලක්ෂ 25ක් වෙනකන් යන්න පුළුවන්.