Questions Bike license

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    මේ දවස් වල license ගන්න විදිහක් නැද්ද ? Bike license එක හරි ඉක්මනින් ගන්න පුළුවන් වෙයිද?
     
    • Like
    Reactions: The Kingslayer

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,464
    113
    - උඩරට -
    මේ දවස් වල license ගන්න විදිහක් නැද්ද ? Bike license එක හරි ඉක්මනින් ගන්න පුළුවන් වෙයිද?
    8 ගහන්න පුරුදු වෙලා ට්‍රයල් කරන තැනට ගිහින් වැඩ පෙන්නපන්..ඊට පස්සේ සති 2 න් ලයිසන් එක අතට.
     
    • Like
    Reactions: බෙන් 10