bike lison nathuwa, panadura idan colombo yanna bike eke

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,996
    8,831
    113
    Cenon
    cenon.com
    sirawata ahanne brothers, podi scooty (japan dio 50cc) ekak line kara metike gaman tika yanna.
    mata bike lison na, only sahallu wahana.
    mawa policiyen alluwoth mokadda kiyanne?
    sirama seen eka thel nathi nisa mehema una kiyannada?

    bus train wala yanna ba ban :(
     

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    මම ඉස්කෝලේ 5 වසරේ ඉදන් වාහන එලෝනවා..:D:D හැබැයි ප්‍රධාන පාරෙනම් කලාතුරකින්..
    නෑ ඔයාව අල්ලන එකක් නෑ.. ස්කූටි නවත්තලා බලනවා අඩුයි.. හැබැයි මූනේ බයක් තියාගෙන යන්න එපා කොම්ලෝ..
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,563
    113
    Miami
    පොලිසියෙත් සමහර අය ඉන්නවා මානුෂිකව හිතල ඔය වගේ වෙලාවට ලෙඩ දාන්නෙ නෑ.. තව සමහරු ඉන්නවා මාරයො වගේ ජරාව කන්න බලන් ඉන්න. ගෝල්ලිප් පැකට් එකක්වත් අරන් දෙන්න වෙයි. තව තිතට වැඩ කරන පොලිස් නිලධාරින් ඉන්නවා. ඕකට රුපියල් 30,000+ දඩේ එක්ක මාස තුනක් වත් ලයිසන් සස්පෙන්ඩ් කරයි. බයික් වලට ලයිසන් ගත්‍තෙ නැත්තෙ ඇයි බූරුවෝ. හදිසියකටවත් බයික් එකක් පදින්න ඕන කියල තේරෙන්නෙ නැද්ද
     
    • Like
    Reactions: Cenon

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    sirawata ahanne brothers, podi scooty (japan dio 50cc) ekak line kara metike gaman tika yanna.
    mata bike lison na, only sahallu wahana.
    mawa policiyen alluwoth mokadda kiyanne?
    sirama seen eka thel nathi nisa mehema una kiyannada?

    bus train wala yanna ba ban :(
    මටත් තියෙනවා ලැයිසන්
     
    • Like
    Reactions: Cenon