bike problem . plz help me

Kn Shaggy

Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    මන් ලිට්ල් කබ් එකක් ගන්න බැලුවේ බ්‍රෝ . සාමාන්යෙන් unregister bike 1ක් කියද වෙන්නේ market price කියන්නකෝ. gear 3 and 4, used 1ක් කියක් වෙයිද . bump or comment needed


    මන් අද fb එකේ ඇඩ් 1ක් දෙකලා call කරා . 12969204_567566326754591_1607145421_n (1).jpg
    littel cub 4 gear unregister 1k 135000ta dennam kiwwa. hebei documnt nalu. register karala dennamlu rmv eke kattiyata ganak dila puluwanlu. eya kiwwe japan bike tax wadina nisa parts walata kadala genathlu set karal denne. e nisa documnt gen nalu. bike eka lassanata tyanawa . ned your help brothersss plzzz
    :confused::confused::confused::confused::confused::nerd::nerd::nerd::(:(
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,422
    1
    10,672
    113
    ජපන් බයික් නන් ඔක්කොම වගේ කෑලි මෙහෙ තමයි සෙට් කරන්නේ:D
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,422
    1
    10,672
    113
    ado eka patta neh. man press cub ekak nam padala thiyanawa. 40ta wada yannath ba :rofl::rofl:

    මගෙ සුපර් කබ් එකක් තියෙනවා...හැටට ගියහැකි.මරු ඒක....
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    ලිට්ල් කබ් දැන් හරි ගණන් බන් !
    150000 වටේට යයි නෝරමල් හොද එකක් !

    පේපර්ස් නැති ඒවා පොඩ්ඩක් හොයලා බලපන් ලොකු බයික් වගේ නෙමේ ඕවා.. පරණ බයික් ආයේ කන්ඩිෂන් කරලා විකුණනවා.. බයිලා ගහලා !
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,422
    1
    10,672
    113
    bro . ethakota bike eke document meheta gennan nadda bike 1 genakota pplz kiyanna

    ඒක නන් හරියට දන්නෑ මචන්.පොත ඉතින් මෙහෙන්නේ හදන්නේ...:confused:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,422
    1
    10,672
    113
    ekath patta bande bn. gear 4k thiyanawane. arake 3i thiyenne:yes:

    මේකෙත් තුනයි තියෙන්නෙ...පොත් පත් මොකුත් නෑ.ඉතින් දුර පදින් නෑ...
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    ලිට්ල් කබ් දැන් හරි ගණන් බන් !
    150000 වටේට යයි නෝරමල් හොද එකක් !

    පේපර්ස් නැති ඒවා පොඩ්ඩක් හොයලා බලපන් ලොකු බයික් වගේ නෙමේ ඕවා.. පරණ බයික් ආයේ කන්ඩිෂන් කරලා විකුණනවා.. බයිලා ගහලා !


    ara ad 1k dala tibba pora ape scl eke porak ape wayase but man aduran naha. porage fb eke kalin idan little cub wikunnna hadapuwage phtos tyanhwa. anemnda broo . u kiwwe japan bike okkogema poth naha mehen rmv eken gaanak dilaa register karanawalu karala dennam kiwwa 12000km lu duwala tyenne. man wediya bike owa gena dan na bro . ape akkage aiya rmv ekata ehema yanawa eya kiwwa ehema poth nathi ewa hadaganna kramath tyanawalu ewunata hoyala balanna kiyala :sorry::sorry::sorry::sorry::sorry::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: