raman2

Well-known member
  • Feb 16, 2009
    9,635
    11,630
    113
    hire nemei rental insurance, hire danna puluwan umba drive karan suddo adinawa nam..
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    BR ekak onada dn ne ewata?

    Nettan full insuranceda ona?
    Comprehensive කියන්නේ ඔය full කියලා කට වහරේ කියන එකේ හරි නම. Comprehensive insurance වල personal use commercial use කියලා දෙකක් තියනවා. අපි normal දන්නේ personal use comprehensive insurance. ඒවා hire කරනවාට cover වෙන්නෙ නැහැ. Hire කරනවා නම් commercial use වල hire cover වෙන comprehensive cover එකක් දාන්න ඕනෙ.
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,822
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&

    thanks bro's