Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
Bike Riders Attention Pls
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මගේ කිසිම පුද්ගලික තරහක් නෑ බයික් පදින උන් එක්ක, ඒත් කියන්න ඕනේ මෙච්චරයි උඹලගේ වාහනේ පොඩි කියල හැම *ත්තක් අස්සෙම රින්ගවන්න හදන්න එපා. එකෙන් උඹලට වගේම අනිත් මිනිස්සුන්ටත් අනතුරක් වගේම අනිත් අයට කරදරයක්.

මිනිස්සු කාටත් පාරේ යන්න නීතියක් තියනවා, ඒවා අනුගමනය කරපල්ලා, කොඉ බයික් කාරයත් පොන්න කමටද මන්ද වම පැත්තෙන් ඉස්සර කරන්න හදනවා. නිකන් හිතන්නේ නෑ ඉස්සර කරන වාහනේ හදිස්සියක් වෙලා ඉඩ ගන්න වම්පැත්තට අයින් කරයිද කියල, එහෙම උනොත් තොපි සෙත්තපෝච්චි තමයි.

මන් මේ කතා කරන්නේ සතියක් ඇතුලත මගේ යාලුවෙක්ගෙ යාලුවෙක් සහ තවත් පොඩි මල්ලි කෙනෙක්ට ජීවිතෙන් වන්දි ගෙවන්න උන සහ ඊයේ මගේ කාර් එකත් ඇක්සිඩන්ට් උන නිසයි.

මන් කලින් කීව ජීවිත දෙකම තරුණ වයසින් නැති උනේ ඔය පොන්න වැඩේ නිසයි, එකක් බවුසරයක් වම පැත්තෙන් ඉස්සර කරන්න ගිහින් බව්සරය ඉස්සරහින් ආව බස් එකකට ඉඩ දෙන්න වම පැත්තට අයින් කරලා එකට යට උනා.

අනිත් එක වයස 20ක මල්ලි කෙනෙක් කාර් එකක් වමෙන් ඉස්සර කරන්න ගිහින් කාර් එක පාරේ වැලක් බේරන්න ගිහින් වමට අයින් කරලා බයික් එකේ වැදිලා බයික් එක කන්ට්රෝල් නැතුව ගිහින් පාරට පෙරලිලා පිටිපස්සෙන් ආව වෑන් එකට කොල්ලගේ ඔලුව යට උනා.

ඊයේ හන්දියකින් වමට හරවන්න ගිය මගේ කාර් එකේ මන් වමට හරවන්න හදනකොටම එක පාරට වමෙන් ආව කාලකන්නි අමන පොන්න බයික් කාරයෙක් කෙලින් යන්න ගිහින් හැප්පුව. හැබැයි හොන වෙලාවට පොන්නයාගේ දත් ටිකනම් කැඩුන, එහෙම වෙලත් මදි කාලකන්නින්ට.

බයික් පදින උඹලටත් කියන්නේ, බයික් එක අතට ගත්තම මෝඩ හරක් වගේ යන්නේ නැතුව පිළිවෙලට නීතියකට අනුව යමන්ලා. මොකද නැත්නම් එකෙන් උඹලට වගේම අනිත් මිනිස්සුන්ටත් පාඩුයි. අනතුරක් නොවුනත් ජීවිත හානි නොවුනත් ඇක්සිඩන්ට් එකක් වෙනුවෙන් අපතේ යන කාලය සහ රස්තියාදුව ගැනවත් හිතපල්ලා.

[QUOTE="Somapaala, post: 16107054, member: 323300"] [SIZE="5"]මචන්ලා මගේ කිසිම පුද්ගලික තරහක් නෑ බයික් පදින උන් එක්ක, ඒත් කියන්න ඕනේ මෙච්චරයි උඹලගේ වාහනේ පොඩි කියල හැම *ත්තක් අස්සෙම රින්ගවන්න හදන්න එපා. එකෙන් උඹලට වගේම අනිත් මිනිස්සුන්ටත් අනතුරක් වගේම අනිත් අයට කරදරයක්. මිනිස්සු කාටත් පාරේ යන්න නීතියක් තියනවා, ඒවා අනුගමනය කරපල්ලා, කොඉ බයික් කාරයත් පොන්න කමටද මන්ද වම පැත්තෙන් ඉස්සර කරන්න හදනවා. නිකන් හිතන්නේ නෑ ඉස්සර කරන වාහනේ හදිස්සියක් වෙලා ඉඩ ගන්න වම්පැත්තට අයින් කරයිද කියල, එහෙම උනොත් තොපි සෙත්තපෝච්චි තමයි. මන් මේ කතා කරන්නේ සතියක් ඇතුලත මගේ යාලුවෙක්ගෙ යාලුවෙක් සහ තවත් පොඩි මල්ලි කෙනෙක්ට ජීවිතෙන් වන්දි ගෙවන්න උන සහ ඊයේ මගේ කාර් එකත් ඇක්සිඩන්ට් උන නිසයි. මන් කලින් කීව ජීවිත දෙකම තරුණ වයසින් නැති උනේ ඔය පොන්න වැඩේ නිසයි, එකක් බවුසරයක් වම පැත්තෙන් ඉස්සර කරන්න ගිහින් බව්සරය ඉස්සරහින් ආව බස් එකකට ඉඩ දෙන්න වම පැත්තට අයින් කරලා එකට යට උනා. අනිත් එක වයස 20ක මල්ලි කෙනෙක් කාර් එකක් වමෙන් ඉස්සර කරන්න ගිහින් කාර් එක පාරේ වැලක් බේරන්න ගිහින් වමට අයින් කරලා බයික් එකේ වැදිලා බයික් එක කන්ට්රෝල් නැතුව ගිහින් පාරට පෙරලිලා පිටිපස්සෙන් ආව වෑන් එකට කොල්ලගේ ඔලුව යට උනා. ඊයේ හන්දියකින් වමට හරවන්න ගිය මගේ කාර් එකේ මන් වමට හරවන්න හදනකොටම එක පාරට වමෙන් ආව කාලකන්නි අමන පොන්න බයික් කාරයෙක් කෙලින් යන්න ගිහින් හැප්පුව. හැබැයි හොන වෙලාවට පොන්නයාගේ දත් ටිකනම් කැඩුන, එහෙම වෙලත් මදි කාලකන්නින්ට. බයික් පදින උඹලටත් කියන්නේ, බයික් එක අතට ගත්තම මෝඩ හරක් වගේ යන්නේ නැතුව පිළිවෙලට නීතියකට අනුව යමන්ලා. මොකද නැත්නම් එකෙන් උඹලට වගේම අනිත් මිනිස්සුන්ටත් පාඩුයි. අනතුරක් නොවුනත් ජීවිත හානි නොවුනත් ඇක්සිඩන්ට් එකක් වෙනුවෙන් අපතේ යන කාලය සහ රස්තියාදුව ගැනවත් හිතපල්ලා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom