Bike Riders Attention Pls

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මචන්ලා මගේ කිසිම පුද්ගලික තරහක් නෑ බයික් පදින උන් එක්ක, ඒත් කියන්න ඕනේ මෙච්චරයි උඹලගේ වාහනේ පොඩි කියල හැම *ත්තක් අස්සෙම රින්ගවන්න හදන්න එපා. එකෙන් උඹලට වගේම අනිත් මිනිස්සුන්ටත් අනතුරක් වගේම අනිත් අයට කරදරයක්.

    මිනිස්සු කාටත් පාරේ යන්න නීතියක් තියනවා, ඒවා අනුගමනය කරපල්ලා, කොඉ බයික් කාරයත් පොන්න කමටද මන්ද වම පැත්තෙන් ඉස්සර කරන්න හදනවා. නිකන් හිතන්නේ නෑ ඉස්සර කරන වාහනේ හදිස්සියක් වෙලා ඉඩ ගන්න වම්පැත්තට අයින් කරයිද කියල, එහෙම උනොත් තොපි සෙත්තපෝච්චි තමයි.

    මන් මේ කතා කරන්නේ සතියක් ඇතුලත මගේ යාලුවෙක්ගෙ යාලුවෙක් සහ තවත් පොඩි මල්ලි කෙනෙක්ට ජීවිතෙන් වන්දි ගෙවන්න උන සහ ඊයේ මගේ කාර් එකත් ඇක්සිඩන්ට් උන නිසයි.

    මන් කලින් කීව ජීවිත දෙකම තරුණ වයසින් නැති උනේ ඔය පොන්න වැඩේ නිසයි, එකක් බවුසරයක් වම පැත්තෙන් ඉස්සර කරන්න ගිහින් බව්සරය ඉස්සරහින් ආව බස් එකකට ඉඩ දෙන්න වම පැත්තට අයින් කරලා එකට යට උනා.

    අනිත් එක වයස 20ක මල්ලි කෙනෙක් කාර් එකක් වමෙන් ඉස්සර කරන්න ගිහින් කාර් එක පාරේ වැලක් බේරන්න ගිහින් වමට අයින් කරලා බයික් එකේ වැදිලා බයික් එක කන්ට්‍රෝල් නැතුව ගිහින් පාරට පෙරලිලා පිටිපස්සෙන් ආව වෑන් එකට කොල්ලගේ ඔලුව යට උනා.

    ඊයේ හන්දියකින් වමට හරවන්න ගිය මගේ කාර් එකේ මන් වමට හරවන්න හදනකොටම එක පාරට වමෙන් ආව කාලකන්නි අමන පොන්න බයික් කාරයෙක් කෙලින් යන්න ගිහින් හැප්පුව. හැබැයි හොන වෙලාවට පොන්නයාගේ දත් ටිකනම් කැඩුන, එහෙම වෙලත් මදි කාලකන්නින්ට.

    බයික් පදින උඹලටත් කියන්නේ, බයික් එක අතට ගත්තම මෝඩ හරක් වගේ යන්නේ නැතුව පිළිවෙලට නීතියකට අනුව යමන්ලා. මොකද නැත්නම් එකෙන් උඹලට වගේම අනිත් මිනිස්සුන්ටත් පාඩුයි. අනතුරක් නොවුනත් ජීවිත හානි නොවුනත් ඇක්සිඩන්ට් එකක් වෙනුවෙන් අපතේ යන කාලය සහ රස්තියාදුව ගැනවත් හිතපල්ලා.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Aniwaryen wamen issaraha karanawa kiyanne waradi wagema anathuru walata atha waneemak.
     

    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    uba nikan dala thiyenne ban anith un waradi karanne naha wagene....math bike padinawa..eth jeewitheta wamin issra karalawath esse ringannwath yanne na...mokada ape hadissiyata jeewithen wandi gewanna mama kamathi nathi nisa. car drive karana pissoth onatharam innawa....;);)
     
    Last edited:

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    uba nikan dala thiyenne ban anith un waradi karanne naha wagene....math bike padinawa..eth jeewitheta wamin issra karalawath esse ringannwath yanne na...mokada ape hadissiyata jeewithen wandi gewanna mama kamath i nathi nisa. car drive karana pissoth onatharam innawa....;);)
    uba kiyana eka hariyatama hari ban mamath dawasata 50km withara ride karanawa habai mama yanne maximum 50kmph hadissiyata nawatta ganna puluwan speed ake eka matath mage bike akatath pare yana anith ayatath hodai.pare yana samahara car karayoi laylend bus karayoi hitanne para unta liyala deela wage dakunata signal ela daala paare puluwan tharam wam pattata aran thama harawanne podi paarawal walanam kamak naha hoda ida thiyana parawal walath ehema harawanawa:confused::confused:.;)
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    uba nikan dala thiyenne ban anith un waradi karanne naha wagene....math bike padinawa..eth jeewitheta wamin issra karalawath esse ringannwath yanne na...mokada ape hadissiyata jeewithen wandi gewanna mama kamath i nathi nisa. car drive karana pissoth onatharam innawa....;);)

    ඔව් එහෙම උනුත් ඉන්නවා, නමුත් බයික් සහ ත්‍රීවීල් තමයි ඔය වරද වැඩියෙන්ම කරන්නේ. නොකරන යට අදාළ නෑ, කරන යට ඉගන ගන්නයි මන් කීවේ. රෙස්පෙක්ට් යූ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    dawasak matath podi seen ekak una.. issarahin giya wahana dekatama issarahin three wheel ekak para haraha ekaparata denma.. wahana set ekama ekaparata newettuwa.. mamath break kala eth issaraha ekata wedenna wage awa nisa man wamata gatta.. sulu mohothen gatta theeranen issaraha wedune na.. eth bike ekak wamen awith passe idan issarahatama heeruna mage wahane.. handle ekai crash bar ekai wedila iri dekak digatama wedila dent ekak tibba.. man behela gihin ahuwa oya koheda me petten yanne kiyala.. pora mokuth kiwwe na.. pare hitiya ekek mata benna kannadiyak nedda balanna kiyala.. ithin ban kannadiyen balala thama denme eth ewelawe pora awe na ne.. anika wam petta tiyenne ain karanna ne.. man mage paduwa daragena awa enagaman kiyala awe aye oya petten yanna epa oita wada deyak wei kiyala.


    anika ban samahara bike padina aya wamen awith issarahin dakunata dala yanawana ban muna issaraha namala weda dala.. un wetunoth ehema api thama kuduwata yanna one..
     
    Last edited:

    Shan Alex

    Member
    Nov 29, 2013
    207
    25
    0
    Colombo
    anik aya thma three wheel para egollonge wage hire ekak yanna kiyla minihek hitiyoth moka unath kamak na brk kranawa eka paarama. piti passen ena eka anathai. hama thaninnma daanawa signl karnne kalathurakin. Mokak hari unama hamathissema un hari. katin gahalamai berenna balanne. anik aya wardi nokaranawa neme, a unata wadagath ekkek lesiyata kiyawanna yanne nathi nisa un dinanwa.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    anik aya thma three wheel para egollonge wage hire ekak yanna kiyla minihek hitiyoth moka unath kamak na brk kranawa eka paarama. piti passen ena eka anathai. hama thaninnma daanawa signl karnne kalathurakin. Mokak hari unama hamathissema un hari. katin gahalamai berenna balanne. anik aya wardi nokaranawa neme, a unata wadagath ekkek lesiyata kiyawanna yanne nathi nisa un dinanwa.

    eka aththa ban api hemadama udeta yanawa ne.. three wheel ekakata pare idan athk denmoth signal na mokuth na nawaththanawa.. api wahane dagena yanne staff ekak lamai hambenna inna aya innawa.. apita ba ban moda harak wage brk gahanna.. hmm udeta epa wenawa welawakata..
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    වමෙන් ඉස්සර කරන එකනම් හෙනම Danger වැඩක් තමයි.. මමනම් ලොවෙත් වමෙන් Overtake කරන්නේ නෑ... :D අපේ එකෙක් දවසක් කළුතරදී නවත්වපු බස් එකක් වමෙන් Overtake කරලා බස් එකෙන් බැහැපු එකෙක්ව බයික් එකේ ඉස්සරහ තියාගෙන ගිහින් තිබ්බ මීටර් 10ක් විතර.. :D

    ඔය ඉඩ තියෙන තැනින් දාන සීන් එකනම් මචන් ඉතින් ඕක කරන්නේ බයික් කාරය විතරක් නෙමේ.. වාහන එලවන හැම එකාම පොදුවේ ඔය වැරැද්ද කරනවා.. බයික් කාරය බයික් එක දාන්න පුළුවන් තැනින් දානවා වගේ අනිත් උනුන්ත් උන්ගේ වාහනය දාගන්න පුළුවන් තැනින් අරන් යනවා කොහේ හිටියත්.. :D ඕක ඉතින් බයික් කාරයාගේ ඉඳල බස් ඩයිවර් වෙනකම්ම කරන පොදු වැරද්දක්... ;)
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    තව එකක් කියන්න තියනව ඇයි මේ බයික් කාරයො බ්ලොක් එකක් වෙච්ච ගමන් පේව්මට් දිගේ යන්නෙ. පයින් වන එකාට මල වදයක්
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඕක ගැන නන් කියල වැඩක් නෑ බං :dull: එපා වෙනවා පාරෙ යද්දි. දෙපැත්තෙන්ම දානවා. අපි නිකන් මැදට හිර වෙලා මොක්කුද වගේ. :oo: අපිත් බයික් පැදලා තියෙනවා. හැබැයි ඔය වගේ චා විදියට පදින්නෙ නෑ.;) දැන් ඉන්න එවුන් හිතන් ඉන්නෙ ඕන රෙද්දක් අස්සෙ බයික් ඒක දාගෙන යන්න පුළුවන් කියල. යකෝ මුන් පේමන්ට් එකෙත් යනවා. මම බම්බේ ඉද්දි කෑම ඒක අරගෙන ආයේ පයින් පේමන්ට් එකේ එද්දී බම්බේ හන්දියේ මෙන්න මුන් පේමන්ට් උඩින් දාගෙන එනවා. :angry: උන් ආවට මටයි මාත් එක්ක ආඋ යාලුවටයි යන්න ඉඩ නෑ. දෙන්නෙක්. අරූ නවත්තල ගෑස්. මල්ලි පොඩ්ඩක් අයින් වෙනවද අපිට යන්න කියල. මම ඌට කිව්වා ජාත්‍යන්තරව. මහත්තයො උඹ මිනිස්සුන්ට ඇවිදින්න තියෙන පේමන්ට් එකේ වාහන දැම්මම අපි යන්න ඕනෙ වාහන යන්න තියෙන පාරෙද කියල. :dull: මගෙ යාළුවා කිව්ව පේමන්ට් එකෙන් අයින් කරගනිල්ල බයික් දෙකම පාරට. උස්සල හරි. ඉඩ නැත්තන් පාරෙ දාන්න දැන් ආව වගේ වාහන දෙකක් හරහට හරි දාගනින්. දෙන්නම පිටිපස්සට තල්ලු කරන් ගිහින් එඩ්වර්ඩ් පාරට දාල සද්ද නොකර ගියා. :oo: පොර ටෝකක් නෙමේ කිව්වෙ. ඔය වගේ දාන උන්ට වීදුරු පාත් කරලා බනින්නෙ මම නන් කෙල වෙලා යන්න හරි කියල. :eek:
    අපි සිග්නල් දාල ඉස්සර කරද්දී අම්මට සිරි මුන් අපිටත් එහායින් ඉස්සර කරන් යන්නෙ. මල්ලි උඹේ මළබත අපිටත් කියපන් කියල තමා කියන්න තියෙන්නෙ. :dull: සිග්නල් වමට දාල දකුණට හරවන්නෙ දකුණට දාල වමට. නැත්තන් මොකුත් නොදා කෙල ගෙන ඇවිත් දඩස් ගාල හරවනවා :oo:
    අච්චර පාරෙ සයිඩ් එකේ ඉඩ තියෙද්දි බර වාහන වගේ පාර මැද යන්නෙ.:eek:
    හැබැයි හරවන්න ඕනෙ උනාම පාර මැදට දාල හරවන්නෙ නැතුව අයිනට දාල ටොයින් ගාල නමනවා එක පාරම :angry:
    වැදුනොත් අපිට තමා කෙල වෙන්නෙ. :oo: රිමාන්ඩ් එකේ ඉඳල ඌ හොස්පිටල් එකෙන් එලියට එනකන් අපිට බබා :dull:. ඊට පස්සෙ උසාවි ගානෙ. :eek: ඌ මළොත් මොකාගෙ වැරැද්ද උනත් නන්න වෙන්නෙ අපි :sorry::sorry:


    අනිත් එක වීල් කාරයො. උන් තමා ජරාම ජාතිය. දවසක් කුරුණෑගල බෞද්ධාලෝක මාවතේ පන්සල ගාව ඔෆිස් ටයිම් බ්ලොක් එකේ වමෙන් ඔබන්න ගිහින් වැදුන මගෙ වාහනේ. දකුණෙනුත් දාල. ඉස්කෝල ටයිම් දෙපැත්තෙ වාහනත් පාක් කරලා. ඌට හොඳට දෙසල සල්ලිත් අරගෙන ගියෙ. :angry: පේන්ට් ඒක සීරුනා විතරයි හොඳ වෙලාවට :dull:
    වීල්. බයික් හිතන් ඉන්නෙ නැග්ගයින් පස්සෙ ට්‍රැක් එකක් කියල. විදිනවා තියල 80-100ට. මේ බජාජ් බයික් එහෙම තමා වැඩිපුර. හැබැයි හදිස්සියට බ්‍රේක් ගහපුවම නවතින්නෙ මීටර් 500කටත් එහා බස් ටිපර් යට අඩයක් වෙලා. :eek::eek:
    ඊයෙත් මං දැක්ක මීගමු -කොළඹ රූට් එකේ ආපු වේගෙන්ම පාර හරහා දාපු වීල් කාරයෙක් පපඩමක් වෙනවා. තනිකර රෝන්ග් සයිඩ් එකේ මැද ලේන් එකේ :eek:
    උන් උන් ගැනවත් හිතල පරිස්සන් වෙන්න ඕනෙ. බයික් එකක් එහෙම වැටුනත් ඇති කකුලක් කපන්න. :oo: මම දන්න ඇක්සිඩන්ට් වෙලා ඇති අනන්තවත්. කියන්න ගියොත් වැල වගේ කිව්වැකි. :baffled: පල්සර් ඇක්සිඩන්ට් එකක් වෙලා එලෝපු එකාගෙ බඩට පොඩ්ඩක් පල්ලහින් හරිය සම්පූර්ණයෙන් කුඩු වෙලා ඌ මළා. පිටිපස්සෙන් ගියපු එකා උඩින් විසි වෙලා ගිහින් වැටක තිබ්බ ඉන්නක් හරහා යටටම ගිහින් ඌත් මළා :dull: ආර් අයි පී තමා :dull: තව එකෙක් වංගුවක වේගෙ පාලනේ කරගන්න බැරුව නවත්තල තිබ්බ ටිපර් එකක වැදිලා ඔලුව කුඩු වෙලා මළා. හෙල්මට් තියෙද්දිත් :oo: තව එකෙක් වේගෙ පාලනේ කරගන්න බැරුව බල්ලෙක් උඩින් ගිහින් තව බයික් 6කුත් කුඩු කරලා ඌගෙ කකුල කැපුවා :sorry: බල්ලා තුනට කැඩුනා. :oo:
    ඔහොම චා සිද්දි තියෙන්නෙ.

    මේක ලංකාව. හැම එකම හයි වේ නෙමේ. කොයි වෙලාවෙ පාර හරහා මොකෙක් පනීද කියල දන්නෙ නෑ අහු මුලු වල ඉඳන්. ඒක නිසා පරිස්සමෙන් පලයල්ලා. තප්පරේක අවුලකින් උඹලට එක්කො ජීවිතේම විඳවන්න වෙයි. නැත්තන් මරු දකියි, උඹලගේ පවුල් විඳවයි. :dull:

    කියන්න නන් තියේ දහසකුත්. මට දැන් පොඩි වැඩකට එලියට යන්න තියෙනවා. :D
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    dawasak matath podi seen ekak una.. issarahin giya wahana dekatama issarahin three wheel ekak para haraha ekaparata denma.. wahana set ekama ekaparata newettuwa.. mamath break kala eth issaraha ekata wedenna wage awa nisa man wamata gatta.. sulu mohothen gatta theeranen issaraha wedune na.. eth bike ekak wamen awith passe idan issarahatama heeruna mage wahane.. handle ekai crash bar ekai wedila iri dekak digatama wedila dent ekak tibba.. man behela gihin ahuwa oya koheda me petten yanne kiyala.. pora mokuth kiwwe na.. pare hitiya ekek mata benna kannadiyak nedda balanna kiyala.. ithin ban kannadiyen balala thama denme eth ewelawe pora awe na ne.. anika wam petta tiyenne ain karanna ne.. man mage paduwa daragena awa enagaman kiyala awe aye oya petten yanna epa oita wada deyak wei kiyala.


    anika ban samahara bike padina aya wamen awith issarahin dakunata dala yanawana ban muna issaraha namala weda dala.. un wetunoth ehema api thama kuduwata yanna one..

    :yes::yes::yes: ara kannadi nadda ahuwa ekaata hondawayin dekak kiyala enna thibbe umbata, kannadi thibbata yako hadissiyata wamata ayin karanna barikamak ida thiyanawanam, me kaalakanni assen daala paralowa sapath unaata kisima prashnayak nha, hethuwa ungema thiyana gon kama nisayi ehema wenne.

    ara man keewa accident dekema happuna waahana dekama nidahas unaa, maruna ballige puthaala nisa ahinsaka minissu dennekuta dawas gaanak hire inna una de witharayi une:angry::angry: