Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
Bike Riders Attention Pls
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක ගැන නන් කියල වැඩක් නෑ බං  එපා වෙනවා පාරෙ යද්දි. දෙපැත්තෙන්ම දානවා. අපි නිකන් මැදට හිර වෙලා මොක්කුද වගේ.  අපිත් බයික් පැදලා තියෙනවා. හැබැයි ඔය වගේ චා විදියට පදින්නෙ නෑ. දැන් ඉන්න එවුන් හිතන් ඉන්නෙ ඕන රෙද්දක් අස්සෙ බයික් ඒක දාගෙන යන්න පුළුවන් කියල. යකෝ මුන් පේමන්ට් එකෙත් යනවා. මම බම්බේ ඉද්දි කෑම ඒක අරගෙන ආයේ පයින් පේමන්ට් එකේ එද්දී බම්බේ හන්දියේ මෙන්න මුන් පේමන්ට් උඩින් දාගෙන එනවා.  උන් ආවට මටයි මාත් එක්ක ආඋ යාලුවටයි යන්න ඉඩ නෑ. දෙන්නෙක්. අරූ නවත්තල ගෑස්. මල්ලි පොඩ්ඩක් අයින් වෙනවද අපිට යන්න කියල. මම ඌට කිව්වා ජාත්‍යන්තරව. මහත්තයො උඹ මිනිස්සුන්ට ඇවිදින්න තියෙන පේමන්ට් එකේ වාහන දැම්මම අපි යන්න ඕනෙ වාහන යන්න තියෙන පාරෙද කියල.  මගෙ යාළුවා කිව්ව පේමන්ට් එකෙන් අයින් කරගනිල්ල බයික් දෙකම පාරට. උස්සල හරි. ඉඩ නැත්තන් පාරෙ දාන්න දැන් ආව වගේ වාහන දෙකක් හරහට හරි දාගනින්. දෙන්නම පිටිපස්සට තල්ලු කරන් ගිහින් එඩ්වර්ඩ් පාරට දාල සද්ද නොකර ගියා.  පොර ටෝකක් නෙමේ කිව්වෙ. ඔය වගේ දාන උන්ට වීදුරු පාත් කරලා බනින්නෙ මම නන් කෙල වෙලා යන්න හරි කියල.

අපි සිග්නල් දාල ඉස්සර කරද්දී අම්මට සිරි මුන් අපිටත් එහායින් ඉස්සර කරන් යන්නෙ. මල්ලි උඹේ මළබත අපිටත් කියපන් කියල තමා කියන්න තියෙන්නෙ.  සිග්නල් වමට දාල දකුණට හරවන්නෙ දකුණට දාල වමට. නැත්තන් මොකුත් නොදා කෙල ගෙන ඇවිත් දඩස් ගාල හරවනවා

අච්චර පාරෙ සයිඩ් එකේ ඉඩ තියෙද්දි බර වාහන වගේ පාර මැද යන්නෙ.

හැබැයි හරවන්න ඕනෙ උනාම පාර මැදට දාල හරවන්නෙ නැතුව අයිනට දාල ටොයින් ගාල නමනවා එක පාරම

වැදුනොත් අපිට තමා කෙල වෙන්නෙ.  රිමාන්ඩ් එකේ ඉඳල ඌ හොස්පිටල් එකෙන් එලියට එනකන් අපිට බබා . ඊට පස්සෙ උසාවි ගානෙ.  ඌ මළොත් මොකාගෙ වැරැද්ද උනත් නන්න වෙන්නෙ අපි

අනිත් එක වීල් කාරයො. උන් තමා ජරාම ජාතිය. දවසක් කුරුණෑගල බෞද්ධාලෝක මාවතේ පන්සල ගාව ඔෆිස් ටයිම් බ්ලොක් එකේ වමෙන් ඔබන්න ගිහින් වැදුන මගෙ වාහනේ. දකුණෙනුත් දාල. ඉස්කෝල ටයිම් දෙපැත්තෙ වාහනත් පාක් කරලා. ඌට හොඳට දෙසල සල්ලිත් අරගෙන ගියෙ.  පේන්ට් ඒක සීරුනා විතරයි හොඳ වෙලාවට

වීල්. බයික් හිතන් ඉන්නෙ නැග්ගයින් පස්සෙ ට්‍රැක් එකක් කියල. විදිනවා තියල 80-100ට. මේ බජාජ් බයික් එහෙම තමා වැඩිපුර. හැබැයි හදිස්සියට බ්රේක් ගහපුවම නවතින්නෙ මීටර් 500කටත් එහා බස් ටිපර් යට අඩයක් වෙලා.

ඊයෙත් මං දැක්ක මීගමු -කොළඹ රූට් එකේ ආපු වේගෙන්ම පාර හරහා දාපු වීල් කාරයෙක් පපඩමක් වෙනවා. තනිකර රෝන්ග් සයිඩ් එකේ මැද ලේන් එකේ

උන් උන් ගැනවත් හිතල පරිස්සන් වෙන්න ඕනෙ. බයික් එකක් එහෙම වැටුනත් ඇති කකුලක් කපන්න.  මම දන්න ඇක්සිඩන්ට් වෙලා ඇති අනන්තවත්. කියන්න ගියොත් වැල වගේ කිව්වැකි.  පල්සර් ඇක්සිඩන්ට් එකක් වෙලා එලෝපු එකාගෙ බඩට පොඩ්ඩක් පල්ලහින් හරිය සම්පූර්ණයෙන් කුඩු වෙලා ඌ මළා. පිටිපස්සෙන් ගියපු එකා උඩින් විසි වෙලා ගිහින් වැටක තිබ්බ ඉන්නක් හරහා යටටම ගිහින් ඌත් මළා  ආර් අයි පී තමා  තව එකෙක් වංගුවක වේගෙ පාලනේ කරගන්න බැරුව නවත්තල තිබ්බ ටිපර් එකක වැදිලා ඔලුව කුඩු වෙලා මළා. හෙල්මට් තියෙද්දිත්  තව එකෙක් වේගෙ පාලනේ කරගන්න බැරුව බල්ලෙක් උඩින් ගිහින් තව බයික් 6කුත් කුඩු කරලා ඌගෙ කකුල කැපුවා  බල්ලා තුනට කැඩුනා.

ඔහොම චා සිද්දි තියෙන්නෙ.

මේක ලංකාව. හැම එකම හයි වේ නෙමේ. කොයි වෙලාවෙ පාර හරහා මොකෙක් පනීද කියල දන්නෙ නෑ අහු මුලු වල ඉඳන්. ඒක නිසා පරිස්සමෙන් පලයල්ලා. තප්පරේක අවුලකින් උඹලට එක්කො ජීවිතේම විඳවන්න වෙයි. නැත්තන් මරු දකියි, උඹලගේ පවුල් විඳවයි.

කියන්න නන් තියේ දහසකුත්. මට දැන් පොඩි වැඩකට එලියට යන්න තියෙනවා.

[QUOTE="යාළුවා, post: 16107272, member: 479821"] [SIZE=3]ඕක ගැන නන් කියල වැඩක් නෑ බං :dull: එපා වෙනවා පාරෙ යද්දි. දෙපැත්තෙන්ම දානවා. අපි නිකන් මැදට හිර වෙලා මොක්කුද වගේ. :oo: අපිත් බයික් පැදලා තියෙනවා. හැබැයි ඔය වගේ චා විදියට පදින්නෙ නෑ.;) දැන් ඉන්න එවුන් හිතන් ඉන්නෙ ඕන රෙද්දක් අස්සෙ බයික් ඒක දාගෙන යන්න පුළුවන් කියල. යකෝ මුන් පේමන්ට් එකෙත් යනවා. මම බම්බේ ඉද්දි කෑම ඒක අරගෙන ආයේ පයින් පේමන්ට් එකේ එද්දී බම්බේ හන්දියේ මෙන්න මුන් පේමන්ට් උඩින් දාගෙන එනවා. :angry: උන් ආවට මටයි මාත් එක්ක ආඋ යාලුවටයි යන්න ඉඩ නෑ. දෙන්නෙක්. අරූ නවත්තල ගෑස්. මල්ලි පොඩ්ඩක් අයින් වෙනවද අපිට යන්න කියල. මම ඌට කිව්වා ජාත්‍යන්තරව. මහත්තයො උඹ මිනිස්සුන්ට ඇවිදින්න තියෙන පේමන්ට් එකේ වාහන දැම්මම අපි යන්න ඕනෙ වාහන යන්න තියෙන පාරෙද කියල. :dull: මගෙ යාළුවා කිව්ව පේමන්ට් එකෙන් අයින් කරගනිල්ල බයික් දෙකම පාරට. උස්සල හරි. ඉඩ නැත්තන් පාරෙ දාන්න දැන් ආව වගේ වාහන දෙකක් හරහට හරි දාගනින්. දෙන්නම පිටිපස්සට තල්ලු කරන් ගිහින් එඩ්වර්ඩ් පාරට දාල සද්ද නොකර ගියා. :oo: පොර ටෝකක් නෙමේ කිව්වෙ. ඔය වගේ දාන උන්ට වීදුරු පාත් කරලා බනින්නෙ මම නන් කෙල වෙලා යන්න හරි කියල. :eek: අපි සිග්නල් දාල ඉස්සර කරද්දී අම්මට සිරි මුන් අපිටත් එහායින් ඉස්සර කරන් යන්නෙ. මල්ලි උඹේ මළබත අපිටත් කියපන් කියල තමා කියන්න තියෙන්නෙ. :dull: සිග්නල් වමට දාල දකුණට හරවන්නෙ දකුණට දාල වමට. නැත්තන් මොකුත් නොදා කෙල ගෙන ඇවිත් දඩස් ගාල හරවනවා :oo: අච්චර පාරෙ සයිඩ් එකේ ඉඩ තියෙද්දි බර වාහන වගේ පාර මැද යන්නෙ.:eek: හැබැයි හරවන්න ඕනෙ උනාම පාර මැදට දාල හරවන්නෙ නැතුව අයිනට දාල ටොයින් ගාල නමනවා එක පාරම :angry: වැදුනොත් අපිට තමා කෙල වෙන්නෙ. :oo: රිමාන්ඩ් එකේ ඉඳල ඌ හොස්පිටල් එකෙන් එලියට එනකන් අපිට බබා :dull:. ඊට පස්සෙ උසාවි ගානෙ. :eek: ඌ මළොත් මොකාගෙ වැරැද්ද උනත් නන්න වෙන්නෙ අපි :sorry::sorry: අනිත් එක වීල් කාරයො. උන් තමා ජරාම ජාතිය. දවසක් කුරුණෑගල බෞද්ධාලෝක මාවතේ පන්සල ගාව ඔෆිස් ටයිම් බ්ලොක් එකේ වමෙන් ඔබන්න ගිහින් වැදුන මගෙ වාහනේ. දකුණෙනුත් දාල. ඉස්කෝල ටයිම් දෙපැත්තෙ වාහනත් පාක් කරලා. ඌට හොඳට දෙසල සල්ලිත් අරගෙන ගියෙ. :angry: පේන්ට් ඒක සීරුනා විතරයි හොඳ වෙලාවට :dull: වීල්. බයික් හිතන් ඉන්නෙ නැග්ගයින් පස්සෙ ට්‍රැක් එකක් කියල. විදිනවා තියල 80-100ට. මේ බජාජ් බයික් එහෙම තමා වැඩිපුර. හැබැයි හදිස්සියට බ්රේක් ගහපුවම නවතින්නෙ මීටර් 500කටත් එහා බස් ටිපර් යට අඩයක් වෙලා. :eek::eek: ඊයෙත් මං දැක්ක මීගමු -කොළඹ රූට් එකේ ආපු වේගෙන්ම පාර හරහා දාපු වීල් කාරයෙක් පපඩමක් වෙනවා. තනිකර රෝන්ග් සයිඩ් එකේ මැද ලේන් එකේ :eek: උන් උන් ගැනවත් හිතල පරිස්සන් වෙන්න ඕනෙ. බයික් එකක් එහෙම වැටුනත් ඇති කකුලක් කපන්න. :oo: මම දන්න ඇක්සිඩන්ට් වෙලා ඇති අනන්තවත්. කියන්න ගියොත් වැල වගේ කිව්වැකි. :baffled: පල්සර් ඇක්සිඩන්ට් එකක් වෙලා එලෝපු එකාගෙ බඩට පොඩ්ඩක් පල්ලහින් හරිය සම්පූර්ණයෙන් කුඩු වෙලා ඌ මළා. පිටිපස්සෙන් ගියපු එකා උඩින් විසි වෙලා ගිහින් වැටක තිබ්බ ඉන්නක් හරහා යටටම ගිහින් ඌත් මළා :dull: ආර් අයි පී තමා :dull: තව එකෙක් වංගුවක වේගෙ පාලනේ කරගන්න බැරුව නවත්තල තිබ්බ ටිපර් එකක වැදිලා ඔලුව කුඩු වෙලා මළා. හෙල්මට් තියෙද්දිත් :oo: තව එකෙක් වේගෙ පාලනේ කරගන්න බැරුව බල්ලෙක් උඩින් ගිහින් තව බයික් 6කුත් කුඩු කරලා ඌගෙ කකුල කැපුවා :sorry: බල්ලා තුනට කැඩුනා. :oo: ඔහොම චා සිද්දි තියෙන්නෙ. [COLOR=DarkRed] මේක ලංකාව. හැම එකම හයි වේ නෙමේ. කොයි වෙලාවෙ පාර හරහා මොකෙක් පනීද කියල දන්නෙ නෑ අහු මුලු වල ඉඳන්. ඒක නිසා පරිස්සමෙන් පලයල්ලා. තප්පරේක අවුලකින් උඹලට එක්කො ජීවිතේම විඳවන්න වෙයි. නැත්තන් මරු දකියි, උඹලගේ පවුල් විඳවයි. :dull: [/COLOR][/SIZE][SIZE=3]කියන්න නන් තියේ දහසකුත්. මට දැන් පොඩි වැඩකට එලියට යන්න තියෙනවා. :D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom