bike එකේ silencer carbon යවන විදියක් දන්න කෙනෙක් කියල දෙන්ඩ .
thinner, භුමි තෙල්, වගේ ඒවගෙන් යවන්ඩ පුලුවන්ද.
Youtube 1 තියනව පුච්චනවා. එකෙන් අව්ලක් නැද්ද. නිවැරදි ක්‍රමය මොකක්ද. සිලෙන්සේර් 1 black paint 1 යයිද ?
Honda Dio bike eka. තාර වගේ වෙලා. bore කරන්ඩ කලින් oil පිච්චුනා.