Bike trial

C_S_M

Well-known member
  • May 8, 2023
    3,150
    3,545
    113
    Kandy
    Trial දවසට තමන්ගෙ bike එක අරන් ගිහින් ඒකෙන් trial පෙන්නන්න පුළුවන්ද?
     
    • Like
    Reactions: NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    පුලුවන්. ෆුල් ඉන්‍ෂුවරන්ස් තියෙන්න ඕනි. තව සීන් ගොඩක් තියනවා. නිකං ඉල්ලගෙන කන්නෙ නැතුව ලර්නස් එකෙන් දෙන බයික් එක පැදපන්. ඒවගේ හැඩල් එක 360ට කරකවන්න පුලුවන්. ඒ නිසා 8 ගහද්දි ගේමක් නැතුව ගහන්න පුලුවන්. උබේ බයික් එකෙන් 8 ගහන්න යනව නම් කෝන් එකේ ඉදන් ඈතින් වංගුව ගනින්. නැත්නම් 8 ගහන්න අමාරුයි
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,150
    3,545
    113
    Kandy
    පුලුවන්. ෆුල් ඉන්‍ෂුවරන්ස් තියෙන්න ඕනි. තව සීන් ගොඩක් තියනවා. නිකං ඉල්ලගෙන කන්නෙ නැතුව ලර්නස් එකෙන් දෙන බයික් එක පැදපන්. ඒවගේ හැඩල් එක 360ට කරකවන්න පුලුවන්. ඒ නිසා 8 ගහද්දි ගේමක් නැතුව ගහන්න පුලුවන්. උබේ බයික් එකෙන් 8 ගහන්න යනව නම් කෝන් එකේ ඉදන් ඈතින් වංගුව ගනින්. නැත්නම් 8 ගහන්න අමාරුයි
    තව සීන් ගොඩක් තියෙනවා. මේක මචන් මට pm කරපන් මෙහෙම කියන්න බැරිනම්. Thank you

    මගේ බයික් එක self start. මට kick එක අමාරුයි
    ------ Post added on Feb 26, 2025 at 4:28 PM
     
    • Haha
    • Like
    Reactions: NRTG and Candid-B

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,785
    2,383
    113
    colombo
    තව සීන් ගොඩක් තියෙනවා. මේක මචන් මට pm කරපන් මෙහෙම කියන්න බැරිනම්. Thank you

    මගේ බයික් එක self start. මට kick එක අමාරුයි
    ------ Post added on Feb 26, 2025 at 4:28 PM
    Start karana eka nm balanne na mathaka widihata. Lerners eka start karala denawa. Poddak padala puruduwennath dei trial ekata kalin.
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,843
    1
    58,751
    113
    Mother Earth
    තව සීන් ගොඩක් තියෙනවා. මේක මචන් මට pm කරපන් මෙහෙම කියන්න බැරිනම්. Thank you

    මගේ බයික් එක self start. මට kick එක අමාරුයි
    ------ Post added on Feb 26, 2025 at 4:28 PM
    Kick එක අමාරු වෙන්නේ කොහොමද බන් උඹට පණ නැද්ද 🙁

    අපි ලර්නර්ස් ගිහින් wheel හිටන් ගහල පෙන්නුවා examiner ට. 🙂
    ------ Post added on Feb 26, 2025 at 5:43 PM

    පොඩ්ඩක් අහල බලපන් පුට් සයිකලෙන් අට ගහන්න දෙනවද කියලා.🤷‍♂️
    ------ Post added on Feb 26, 2025 at 5:44 PM
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,658
    113
    dan bike trail deddi clutch thiyena bike da bn denne. kick amarui kiynne mokakda :baffled: leaners eke nan bike eka start krala gear ekta dala dunne api ganna kale nan.dan kohomada dan na.:rolleyes:
     
    • Like
    Reactions: NRTG

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,150
    3,545
    113
    Kandy
    Kick එක අමාරු වෙන්නේ කොහොමද බන් උඹට පණ නැද්ද 🙁

    අපි ලර්නර්ස් ගිහින් wheel හිටන් ගහල පෙන්නුවා examiner ට. 🙂
    ------ Post added on Feb 26, 2025 at 5:43 PM

    පොඩ්ඩක් අහල බලපන් පුට් සයිකලෙන් අට ගහන්න දෙනවද කියලා.🤷‍♂️
    ------ Post added on Feb 26, 2025 at 5:44 PM
    පල http
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ලර්නර්ස් එකකින් දාල නැත්තං ඔය වගේ අයට ඕකට බයික් දෙන එවුන් ඉන්නවා
    පොඩ්ඩක් කලින් දවසක ගිහින් එකෙක් සෙට් කරගන්න තියෙන්නෙ. උන් ප්‍රැක්ටිස් කරන්නත් දෙනවා ඒ බයික් එකෙන් පොඩි වෙලාවක්
    ඒව කරුමෙට වත් නතර වෙන්නෙ නැහැ, අනික අපි එවුන්ට දෙන ගානෙක් කොටසක් අදාල තැන් වලටත් යන සීන් එකක් තියෙන්න ඒක නිසා එහෙම එකක් ගන්න එක ලේසියි
    මම එහෙමයි කරේ මට මතක විදියට 1500ක්ද කොහෙද ගෙවන්න උනේ දැන් ටික කාලෙකට කලින්, දැන් 4000 විතර ගන්නවා ඇති