Revenue license online for bike. Not working now. Wtf

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,966
    737
    113
    Last year bike eke revenue license kisi aulak nathiwa renew kara. WP bike eka. Dam wada krnne nane bn shikk. Mokadda harima website eka mekata?
    AG office yannathuwa karagandona me wade
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,575
    1,366
    113
    United States
    motortraffic.gov.lk එකේ e-revenue license එකෙන් බලපන් මචං, මටත් කලින් ඔය සයිට් එක හිරවුණා, cache clear කරලා ආයෙ ගියාම හරි ගියා
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,966
    737
    113
    motortraffic.gov.lk එකේ e-revenue license එකෙන් බලපන් මචං, මටත් කලින් ඔය සයිට් එක හිරවුණා, cache clear කරලා ආයෙ ගියාම හරි ගියා
    Wada nane bn, site not reachable
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,549
    24,924
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    motortraffic.gov.lk එකේ e-revenue license එකෙන් බලපන් මචං, මටත් කලින් ඔය සයිට් එක හිරවුණා, cache clear කරලා ආයෙ ගියාම හරි ගියා
    අත් ට්‍රැක්ටරේටද ලයිෂන් ගත්තෙ

    Wada nane bn, site not reachable
    ඕක කෙප්ප බොටෙක්.
    ------ Post added on Oct 22, 2026 at 9:58 PM