Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Bike tyre help #2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි අර්බුදයකට මුහුන දුන්නා.  මා විසින්ම ඇති කරගත් එකක් හැබැයි.

bike එක Yamaha Saluto. එකේ original එන්නේ පහල තියන tyre size. දෙකම එකම size. load index එක විතරයි වෙනස් වෙන්නේ.

ටිකක් ලොකු size එකක් දානවා කියලා හිතලා, 100/90 18 56P Tubeless MRF එකක් දැම්මා. අවුලක් නැතුව දැම්මා. case එක කියන්නේ ටික දවසකට පස්සේ double දාලා යන්න සෙට් උනේ. උඩ වදිනවා බර වැටුන ගමන්. තනියෙන් යද්දී අවුලක් නැ.

ඊට පස්සේ තියන tyre size එකම දානවා කියලා බැලුවා. normally rear tyre එක ලොකු size එකක් එනවනේ. ඒ නිසා තැන් ටිකකින් බැලුවා 3.00 18 හරි යයි කිව්වා. මේක DSI, Timsun විතරයි tubeless තියෙන්නේ. ඒකත් බර වැටෙද්දී වදීද කියලා sure නැ. දාලා බලලා ගන්න බැනේ

shops 3,4කට කතා කරලා ගිහින් බැලුවා එතකොට තමා අර ටික කිව්වේ. මේක තියන අය හරි, කට්ටියගේ අදහස් ටිකක් ගන්න බැලුවේ අලුත් එකක් ආපහු දාන්න කලින්.

මේක තමා අර්බුධය

[QUOTE="lgayyamp, post: 30224369, member: 570027"] පොඩි අර්බුදයකට මුහුන දුන්නා. :D මා විසින්ම ඇති කරගත් එකක් හැබැයි. bike එක Yamaha Saluto. එකේ original එන්නේ පහල තියන tyre size. දෙකම එකම size. load index එක විතරයි වෙනස් වෙන්නේ. [IMG alt="Screenshot-2024-10-06-163954.png"]https://i.postimg.cc/6Q55JZf6/Screenshot-2024-10-06-163954.png[/IMG] ටිකක් ලොකු size එකක් දානවා කියලා හිතලා, 100/90 18 56P Tubeless MRF එකක් දැම්මා. අවුලක් නැතුව දැම්මා. case එක කියන්නේ ටික දවසකට පස්සේ double දාලා යන්න සෙට් උනේ. උඩ වදිනවා බර වැටුන ගමන්. තනියෙන් යද්දී අවුලක් නැ. ඊට පස්සේ තියන tyre size එකම දානවා කියලා බැලුවා. normally rear tyre එක ලොකු size එකක් එනවනේ. ඒ නිසා තැන් ටිකකින් බැලුවා 3.00 18 හරි යයි කිව්වා. මේක DSI, Timsun විතරයි tubeless තියෙන්නේ. ඒකත් බර වැටෙද්දී වදීද කියලා sure නැ. දාලා බලලා ගන්න බැනේ :lol: shops 3,4කට කතා කරලා ගිහින් බැලුවා එතකොට තමා අර ටික කිව්වේ. මේක තියන අය හරි, කට්ටියගේ අදහස් ටිකක් ගන්න බැලුවේ අලුත් එකක් ආපහු දාන්න කලින්. [IMG width="494px" alt="IMG-4885.jpg"]https://i.postimg.cc/Y0Brr6nJ/IMG-4885.jpg[/IMG] මේක තමා අර්බුධය :baffled: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom