Bike tyre help #2

lgayyamp

Well-known member
  • Jan 16, 2019
    3,476
    3,530
    113
    කොලොම්පුරේ
    පොඩි අර්බුදයකට මුහුන දුන්නා. :D මා විසින්ම ඇති කරගත් එකක් හැබැයි.
    bike එක Yamaha Saluto. එකේ original එන්නේ පහල තියන tyre size. දෙකම එකම size. load index එක විතරයි වෙනස් වෙන්නේ.

    Screenshot-2024-10-06-163954.png


    ටිකක් ලොකු size එකක් දානවා කියලා හිතලා, 100/90 18 56P Tubeless MRF එකක් දැම්මා. අවුලක් නැතුව දැම්මා. case එක කියන්නේ ටික දවසකට පස්සේ double දාලා යන්න සෙට් උනේ. උඩ වදිනවා බර වැටුන ගමන්. තනියෙන් යද්දී අවුලක් නැ.
    ඊට පස්සේ තියන tyre size එකම දානවා කියලා බැලුවා. normally rear tyre එක ලොකු size එකක් එනවනේ. ඒ නිසා තැන් ටිකකින් බැලුවා 3.00 18 හරි යයි කිව්වා. මේක DSI, Timsun විතරයි tubeless තියෙන්නේ. ඒකත් බර වැටෙද්දී වදීද කියලා sure නැ. දාලා බලලා ගන්න බැනේ :lol:

    shops 3,4කට කතා කරලා ගිහින් බැලුවා එතකොට තමා අර ටික කිව්වේ. මේක තියන අය හරි, කට්ටියගේ අදහස් ටිකක් ගන්න බැලුවේ අලුත් එකක් ආපහු දාන්න කලින්.

    IMG-4885.jpg

    මේක තමා අර්බුධය :baffled:
     
    • Sad
    Reactions: Heshan Daminda

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,802
    16,640
    113
    Colombo
    මෝඩ යකෙක්.
    ලොකු එව්ව දාන්න ඕනෙ නම් factory එකෙන්ම දාල එවනවනෙ. මොකටද ලොකු එව්ව දාන්නෙ? ඔන්න ඕකයි ප්‍රශ්නෙ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    අපෝ ඔය මගුලේ ගියර් එක දාන්න බෑනේ පෙඩල් එක යටින් කකුල දාලා. කකුලේ විලුඹෙන් ඕන ගියර් කඩන්න. කකුලේ ඉස්සරහින් විතරක් ගියර් කඩන්න පුරුදු වෙච්ච එකෙක්ට ඕකේ පෙඩල් එක අස්සට කකුල දැම්මොත් කපාගන්න වෙන්න.
     
    • Like
    Reactions: lgayyamp

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,476
    3,530
    113
    කොලොම්පුරේ
    මෝඩ යකෙක්.
    ලොකු එව්ව දාන්න ඕනෙ නම් factory එකෙන්ම දාල එවනවනෙ. මොකටද ලොකු එව්ව දාන්නෙ? ඔන්න ඕකයි ප්‍රශ්නෙ.
    එල
    අපෝ ඔය මගුලේ ගියර් එක දාන්න බෑනේ පෙඩල් එක යටින් කකුල දාලා. කකුලේ විලුඹෙන් ඕන ගියර් කඩන්න. කකුලේ ඉස්සරහින් විතරක් ගියර් කඩන්න පුරුදු වෙච්ච එකෙක්ට ඕකේ පෙඩල් එක අස්සට කකුල දැම්මොත් කපාගන්න වෙන්න.
    එහෙම දාන්නේ මොකටද ඉතින්.
    tyre kade ekegen hariyan tyre ekea aha daganin.. wede simple
    කඩේ ඩයල් එක තමා කිව්වේ :lol:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    ලොකු වෙනසක් නෑනෙ ඔය ටයර් 2කේ

    තියන සොකට් වල ටෙන්ශන් වෙනස් කරහන් ස්ටිෆ් වෙන්න තව
    හරි යන්නෙ නැත්නන්, ස්ටෑන්ඩඩ් ටයර් සයිස් දාපන්
    එතකොටත් වදිනව නන් සොකට් අලුතෙන් දාපන්


    @PHBhagya
     

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,476
    3,530
    113
    කොලොම්පුරේ
    මේකනේ උඹේ බයික්කේ තියෙන පෙඩල් එක


    22Tl9nm.png
    ඔව්, පුරුදු උනාම case එකක් නැ ඉතින්.
    ලොකු වෙනසක් නෑනෙ ඔය ටයර් 2කේ

    තියන සොකට් වල ටෙන්ශන් වෙනස් කරහන් ස්ටිෆ් වෙන්න තව
    හරි යන්නෙ නැත්නන්, ස්ටෑන්ඩඩ් ටයර් සයිස් දාපන්
    එතකොටත් වදිනව නන් සොකට් අලුතෙන් දාපන්
    ඔව්, ටයර් එකෙන්ම තමා මොකක් හරි කරගන්න තියෙන්නේ. බලන්නන් මන්.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    ලොකු වෙනසක් නෑනෙ ඔය ටයර් 2කේ

    තියන සොකට් වල ටෙන්ශන් වෙනස් කරහන් ස්ටිෆ් වෙන්න තව
    හරි යන්නෙ නැත්නන්, ස්ටෑන්ඩඩ් ටයර් සයිස් දාපන්
    එතකොටත් වදිනව නන් සොකට් අලුතෙන් දාපන්


    @PHBhagya
    :yes::yes::yes: