මචංලා Bike එකක් ගන්න කියලා බැලුවේ.
අතේ තියෙන බජට් එක සෙට් වෙන්න මේ දෙක
Bajaj v 15
Apache 150
දෙකෙන් එකක් තමයි හිතන් ඉන්නේ Idea එකක් ඔනි. දැනට පාවිච්චි කරන අය හොද නරක කියමු බලන්න
අතේ තියෙන බජට් එක සෙට් වෙන්න මේ දෙක
Bajaj v 15
Apache 150
දෙකෙන් එකක් තමයි හිතන් ඉන්නේ Idea එකක් ඔනි. දැනට පාවිච්චි කරන අය හොද නරක කියමු බලන්න

Last edited: