Bike_Loan_එක

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    බැංකු ලෝන් එකකින් බයික් එකක් ගත්ත. දැං අවුරුදු 3ක් වෙනව.

    තව අවුරුදු 2යි ගෙවෙන්න තියෙන්නෙ.
    මාස් පතා පඩියෙන් කැපෙනව.
    බයික් එකේ පරම අයිතිකරු බැංකුව.

    ලෝන් එක ගෙවිල ඉවර උනාම බැංකුව පරම අයිතිකරු එකෙන් අයින් කරන්නෙ කොහොමද.. දන්නෙ නැති නිසා අහන්නෙ :)
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,183
    8,263
    113
    රූකඩ රාජ්ජේ
    උබ ලීසිං එක ඉවර කරාම බෑන්ක් එකෙන් ලිවුමක් දෙනවා.ඒකත් අරන් , බයික් එකේ පොතත් අරන් RMV එකට ගිහිං දුන්නම උන් බෑන්ක් එකේ නම CR එකෙන් අයින් කරලා දෙනවා
     
    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    උබ ලීසිං එක ඉවර කරාම බෑන්ක් එකෙන් ලිවුමක් දෙනවා.ඒකත් අරන් , බයික් එකේ පොතත් අරන් RMV එකට ගිහිං දුන්නම උන් බෑන්ක් එකේ නම CR එකෙන් අයින් කරලා දෙනවා

    ස්තූතියි මචං!!
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    උබ ලීසිං එක ඉවර කරාම බෑන්ක් එකෙන් ලිවුමක් දෙනවා.ඒකත් අරන් , බයික් එකේ පොතත් අරන් RMV එකට ගිහිං දුන්නම උන් බෑන්ක් එකේ නම CR එකෙන් අයින් කරලා දෙනවා

    Okata Naraphenpita yannama oneda? Natnam weraharin puluwan da?
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    this.