Bikers general behaviour. Just missed by කෙස් ගස්
එන ගැම්මට එහෙම්මම හරවන්න තමයි බලන්නේ. වංගුව නේද කියලවත් පොඩ්ඩක් නැවතිලා බලන්නේ නෑ. තදියම. බස් එකක් කෙළගෙන ආව නම් සවලෙන් හුරලා ගන්න වෙන්නේ 99% බයිසිකල් පදින අය මේවගේ.
හරවද්දී සිග්නල් දන්නේ නෑ,
හිතුන ගමන් හරවනවා,
වමෙන් ඉස්සර කරනවා,
වමෙන් ඉස්සර කරන ගමන් වාහනේ ඉස්සරහින් එක පාරට පාර හරහා දානවා,
කහ ඉරේ අනිත් වාහන නවත්තන් ඉද්දි, අස්සෙන් දාල කහ ඉර උඩින් යනවා(කහ ඉරේ කෙනෙක් අවොත් හැපෙනවා)
පාරේ වාහන පෝලිම නම් වැරදි ලෙන් එකේ පෝලිම පැන ගෙන එනවා.
අනිත් ලෙන් එකීන වාහන ගනතකන්නේ නැතුව මේ ටික ත්‍රිවිල් කට්ටියටත් පොදුයි. මෙයාලගේ තදියමට හැපුනම අනිත් අහිංසක මිනිස්සුන්ට තමා කරදරේ ඉන්දියාවෙන් අපිට ලැබුණ දායාද පාරේ අනිත් මිනිස්සු ගැන කිසිම තැකීමක් නෑ

නියම වංගුව