BIKES BIKES වරෙල්ලා

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    වැස්සොත් තෙමෙනවා අවුවට කර වෙනවා තමයි..ඒත් බයික් එකක තියෙන පහසුව,ගතිය වෙන වාහනෙකින් ගන්න බෑ..:yes: අනික ත්‍රීවිල් එකක් පදිනකොට කිසි පිළිගැනීමක් නෑ..ටැක්සි කාරයෙක්,රස්තියාදු කාරයෙක් කියන ලේබල් ඒක ත්‍රිවිල් එකට වැදිලා තියෙන්නේ සමාජෙන්...

    (මේ ඒක නෙමෙයි ඇත්ත කියපන් ,උබ ත්‍රීවිල් එකක් ගත්තා නේද ?:P)
     
    Last edited:

    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    ජන්තු අයියා;17210550 said:
    වැස්සොත් තෙමෙනවා අවුවට කර වෙනවා තමයි..ඒත් බයික් එකක තියෙන පහසුව,ගතිය වෙන වාහනෙකින් ගන්න බෑ..:yes: අනික ත්‍රීවිල් එකක් පදිනකොට කිසි පිළිගැනීමක් නෑ..ටැක්සි කාරයෙක්,රස්තියාදු කාරයෙක් කියන ලේබල් ඒක ත්‍රිවිල් එකට වැදිලා තියෙන්නේ සමාජෙන්...

    (මේ ඒක නෙමෙයි ඇත්ත කියපන් ,උබ ත්‍රීවිල් එකක් ගත්තා නේද ?:P)

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    සොහොන;17210531 said:
    එහෙම කියන්න එපා යාලුවා බයික් එකේ ව්තරයි ආතල් එකේ පාරේ යන්න පුලුවන් අනික් එවායේ ඔය සෙල්ලම් දාන්න බැනේ අනික ත්‍රි ව්ලර් දැන් ලන්කාවේ චාටර් වෙලා තියෙන්නේ ගොඩක් සෙල්ලම් අපේ අයියලා එවායින් දාන නිසා ..... එවා ඉතින් උබලා දන්නවනේ

    UBE KATAWETH SAHENA ATTAK TIYANAWA :nerd::nerd: :dull::dull: