වැස්සොත් තෙමෙනවා අවුවට කර වෙනවා තමයි..ඒත් බයික් එකක තියෙන පහසුව,ගතිය වෙන වාහනෙකින් ගන්න බෑ..
අනික ත්රීවිල් එකක් පදිනකොට කිසි පිළිගැනීමක් නෑ..ටැක්සි කාරයෙක්,රස්තියාදු කාරයෙක් කියන ලේබල් ඒක ත්රිවිල් එකට වැදිලා තියෙන්නේ සමාජෙන්...
(මේ ඒක නෙමෙයි ඇත්ත කියපන් ,උබ ත්රීවිල් එකක් ගත්තා නේද ?
)
අනික ත්රීවිල් එකක් පදිනකොට කිසි පිළිගැනීමක් නෑ..ටැක්සි කාරයෙක්,රස්තියාදු කාරයෙක් කියන ලේබල් ඒක ත්රිවිල් එකට වැදිලා තියෙන්නේ සමාජෙන්...(මේ ඒක නෙමෙයි ඇත්ත කියපන් ,උබ ත්රීවිල් එකක් ගත්තා නේද ?
)
Last edited:



