බලපං ස්ටෙෆනි. හැබැයි මේවගෙන් මිනිස්සු මනින්න බෑ. ගොඩක් උන් තාම ඉන්නේ ගල් යුගයේ. බිකිනියක් දැකපු ගමන් වේශියෙක් කියලා හිතන්නේ :lol: අනිත් උන්නම් දන්නෙ නෑ මම දන්න තරමට ස්ටෙෆනි නං හොද කෙල්ලෙක්.