Leopard Dress ගැන මොකද හිතෙන්නෙ

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    1,045
    549
    113
    Leopard print එක කවදත් eye-catching තමයි, dress එකට වෙනම bold look එකක් එනවා. හැබැයි තැනට ගැලපෙන විදිහට තෝරගත්තොත් තමයි ඒක ඇත්තටම ලස්සනට පේන්නේ.