bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මට ඉස්සර කොටට අදින, බිකිනිි අදින කෙල්ලො බඩු වගේ පෙනුනෙ, ඒත් ලගකදි ඉදන් මට ඒ දේවල් සාමාන්‍යයි වගේ එයාලගෙ වැරැද්දක් පේන්නෙ නෑ. මගෙ වයිෆ් ඒක අැන්දත් මට ප්‍රශ්නයක් නෑවගේ දැන්, මන්බඩු කාරයෙකුත් නෙවෙයි, මට කෙල්ලෙකුත් නෑ
    අැයි බන්් එහෙම වෙලා තියෙන්නෙ, මන් වැරදි පැත්තට යනවද, නැත්තන් පරිනත වෙලාද, සිරා උත්තරයක් දීපල්ලකො:eek::confused:
     
    Last edited:
    • Like
    Reactions: priyade

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    හොදටම නරක් වෙලා. ගන්න දෙයක් නෑ... :no:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,881
    113
    Getting old.Tawa yanakota heluwen hitiyath ganak nethiwenawa.payya waharenawa,ata deka bahinawa,akilenawa.ohoma tamai sansare:(
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    මේක මචන් උබේ ලයිෆ් ස්ටයිල් එක ගැන ප්‍රශ්නයක් මචන් දැන් උබ බැදලා ටිකක් කල් ඒ නිසා උබ උබේ වයිපරේ ගැන තියෙන උනන්දුව ටිකෙන් ටික අඩු වෙනව දැන් උබ නෑ නෑ එහෙම නෑ කියන්නෙ නැතුව ඉතුරු ටිකත් කියවපන්...ඕක මචන් සාමන්‍යයි හැමදාම දකින කුකුලගේ කරමල සුදුයි වගේ තව ටික දවසකින් වයිපරේ ගැන ගානක්වත් උබ්ට නැතුව යනව, ඔය අස්සේ උබ වෙනසක් හොයන්න පෙලබෙනව උබේ පවුලට පිටින් (බඩු/කොටු) ඒකාකරී ලයිෆ් එකට කොටු වෙන්න එපා උබට වයිපරේ ගැන ජෙල කියන්නේ උබ තාම වයිපරේට ආදරෙයි හැබයි හැමදේටම වෙනසක් ඕන පොඩියට සෙක්ස් කරද්දී උනත් පොඩ් වෙනසක් කරල බලහන් (ඔෆිස් ඇරිල ආවගමන්/කුස්සියේ) ඊට පස්සේ ඔය ගතිය ටිකක් ඇරිල යයි...

    කසාද බැදපු කුකුල්ලු මේකට තව පෝර දායි
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    2h3mscn.gif