BILL GATES පිළිබද තොරතුරු ටිකක්

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    BILL GATES පිළිබද තොරතුරු ටිකක්



    ඔන්න මෙ පැත්තට අවෙ ටික දවසකින් ඔන්න දෙන්න යන්නෙ ෆට්ට පොස්ට් 1කක් මෙක අපි කවුරුත් දන්න බිල් ගෙට් අයිය ගැන පොඩි විස්තර ටිකක්
    මේ Microsoft හිමිකරු BILL GATES පිළිබද අරුම පුදුම තොරතුරු කිහිපයක්...

    1) Bill Gates සෑම තප්පරයකටම ඇමෙරිකානු ඩොලර් US$250ක් උපයයි.දවසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ත්, අවුරුද්දකට ඇමෙරිකානු ඩොලර් බිලියන 7.8 ද වේ.

    2) ඔහු අතින් ඩොලර් 1000ක නෝට්ටුවක් බිම වැටුනහොත් ඔහු එය අහිදීමට කරදර නොවේ, මොකද එයට ගත වන තප්පර 4 ක කාලය තුල ඔහු එය උපාය ගෙන ඇත.

    one-thousand-1000-dollar-bill.jpg


    3) ඇමෙරිකාවේ ජාතික ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 5.62 වේ, Bill Gates එය තමන් විසින්ම ගෙවන්නේ නම් අවුරුදු 10 ට වඩා අඩු කාලයකින් ඔහුට එය ගෙවා නිම කල හැක.

    4) පෘතුවියේ සිටින සෑම පුද්ගලයෙකුටම ඇමෙරිකානු ඩොලර් 15 ගානේ ප්‍රධානය කරත් ඔහුට ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක මුදලක් ඉතිරි වේ.

    population-six-billion-1.jpg


    5) Michael Jordan ඇමෙරිකාවේ වැඩිම ගෙවීමක් කරන ක්‍රීඩකයා වේ,ඔහු නොකා නොබී තම වාර්ෂික අදායම ඩොලර් මිලියන 30ක යයි සිතුවහොත්, Michael Jordan හට Bill Gates දැනට සිටින තරම් පොහොසත් වීමට තව අවුරුදු 227 බලා සිටීමට සිදුවේ.



    Jordan_Lipofsky.jpg


    6) ඔබට Bill Gates සතු සියලු මුදල් ඩොලර් එකේ නෝට්ටු කර ලබා දුන්නොත් ඔබට එම නෝට්ටු මගින් පෘතුවිය හා සද යාකරන දුරට 14 වරක් පිටවීමට හා ඒමට මාර්ගයක් සැදිය හැකි වේ, එහෙත් ඔබට එයට අවුරුදු 1,400 කාලයක් වැය වන අතර මුදල් රැගෙනයාමට BOEING 713 ගුවන් යානා 747 ක් ඔබට උපයෝගී කරගැනීමට සිදුවේ.



    7) 56 වියේ පසුවන Bill Gates තව අවුරුදු 30 ක කාලයක් ජිවත් වෙයයයි අගය කලහොත් ඔහු මිය යන තෙක් ඔහු සතු සම්පුර්ණ මුදල් ඉවර කිරීම සදහා දවසකට ඩොලර් මිලියන 6.78 ක මුදලක් වියදම් කිරීමට සිදුවේ.



    8) Bill Gates නම් නැමැත්තා රටක් ලෙස අනුමාන කළහොත් එම රට ලෝකයේ 37 වන පොහොසත්ම රට ලෙස නම් කල හැක.



    9) Microsoft Windows පරිශීලනය කරන්නන් Microsoft Windows පාවිච්චි කරන සෑම විටකදීම ඇමෙරිකානු ඩොලර් 1ක මුදලක් අත්පත් කරගන්නේ නම් දවස් තුනක් ඇතුලත Bill Gates බංකලොත් විය හැක.

    Newswala-i-microsoft_launches_techdays_india.jpg
     
    • Like
    Reactions: animation

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මම මේ ත්‍රෙඩ් එක බලන්නෙත් පොරගෙ හොර වින්ඩෝස් 7 කොපියකින්
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    U hamba kalaata pisssek newe. Wadak athi ewwata wiyadan karanawa. Thawa salli bedalath denawa duppath ayata. Respect him :) Not like that stupid ass Steve Jobs
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ඇමෙරිකාවේ ණය ට්‍රිලියන 5.62 නං ගේට් ලොක්කගේ අවුරුද්දේ ආදායම බිලියන 7.8 නං අවුරුදු 10 කොහොමද ඔය ට්‍රිලියන 5.62 ගෙවන්නේ කියල කියල දියන්කෝ මචං :P

    ලොල් කතා නොකිය ඉදින්
     
    Last edited:

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    මම මේ ත්‍රෙඩ් එක බලන්නෙත් පොරගෙ හොර වින්ඩෝස් 7 කොපියකින්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මටසිරි වෙනවා.. මොනව උනත් අගය කලයුතු පුද්ගලයෙක් බං.. තමන්ගෙ දැනුමෙන්, මහන්සියෙන් දියුණුවෙච්ච මනුස්සයෙක්නෙ.. :yes:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,047
    9,364
    113
    Microsoft
    අම්මටසිරි වෙනවා.. මොනව උනත් අගය කලයුතු පුද්ගලයෙක් බං.. තමන්ගෙ දැනුමෙන්, මහන්සියෙන් දියුණුවෙච්ච මනුස්සයෙක්නෙ.. :yes:

    :yes::yes::yes:;):cool::cool::cool: