Billiards Championship eka jayagrahanaya karapu Muhammad Lafir

Aug 12, 2012
4,169
652
0
OC-s.jpg

The unique success of Muhammad Junaid Muhammad Lafir in winning the World Amateur Billiards Championship in Bombay, in November-December 1973, being victorious against all his opponents and also scoring the highest break of 859, is an achievement without parallel in the annals of Sport in Sri Lanka.
 
  • Like
Reactions: Banks PLK

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ශ්‍රී;19949442 said:
    sri lankikayek :)

    සූරයෙක් වෙච්ච නිසා විතරයි ද බන් ශ්‍රී ලංකීක වෙන්නේ? :rolleyes: මම මේ කල්පනා කරේ මුත්තයියා, දෙමළා / කොටියා නේද කියල...:shocked: එත් මිනිස්සු මොකවත් කියන්නේ නැහැ නේ...:P
     
    Aug 12, 2012
    4,169
    652
    0
    සූරයෙක් වෙච්ච නිසා විතරයි ද බන් ශ්‍රී ලංකීක වෙන්නේ? :rolleyes: මම මේ කල්පනා කරේ මුත්තයියා, දෙමළා / කොටියා නේද කියල...:shocked: එත් මිනිස්සු මොකවත් කියන්නේ නැහැ නේ...:P

    umba ai eka paaratama me pudgalayage jaathiya gana prashna karanne ? mekai ape ratey thiyena awula. hama magulakata jaathiyai aagamai gawa gannawa. lafir kiyanne billiards walin lankawata namak aran dunna pudgalayek. eya muslim wunath demala wunath apita wadak naha. jaathiya gana hoya hoya inne nathuwa lafir lankawata karapu de agaya karanna igena ganin. mona agama pilipaddath lafir sri lankikayek.
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ශ්‍රී;19949399 said:
    OC-s.jpg

    The unique success of Muhammad Junaid Muhammad Lafir in winning the World Amateur Billiards Championship in Bombay, in November-December 1973, being victorious against all his opponents and also scoring the highest break of 859, is an achievement without parallel in the annals of Sport in Sri Lanka.

    look like great gentelman tfs bro :)
     
    • Like
    Reactions: ශ්‍රී
    Aug 12, 2012
    4,169
    652
    0
    සොහොන;19949498 said:
    look like great gentelman tfs bro :)

    kohamada shots tika ? mama punchi kaale lafirge nama witharai ahala thibbe. dan youtube thiyena nisa apita eya billiard gahapu vidihath balaaganna puluwan. api punchi kaale lankawe internet thibbe naha.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ශ්‍රී;19949472 said:
    umba ai eka paaratama me pudgalayage jaathiya gana prashna karanne ? mekai ape ratey thiyena awula. hama magulakata jaathiyai aagamai gawa gannawa. lafir kiyanne billiards walin lankawata namak aran dunna pudgalayek. eya muslim wunath demala wunath apita wadak naha. jaathiya gana hoya hoya inne nathuwa lafir lankawata karapu de agaya karanna igena ganin. mona agama pilipaddath lafir sri lankikayek.

    හැම පුද්ගලයා ගැනම ඔහොම හිතනවානම් බැරියැයි....ඒකමයි මමත් කියන්නේ...රටට දෙයක් කරානම් ඌ ශ්‍රී ලංකිකය...එහෙම නැත්තම් නිකන් දෙමල / මුස්ලිම් මිනිහ කල්ලතොනිය / හම්බය / කොටිය...:rolleyes:

    මම ජාතිවාදියෙක් නෙමෙයි....අපේ මිනිස්සුන් මේ හැමදේම හොයන්නේ තමන්ට වාසියක් නැත්තම් විතරයි...මේ මිනිහ රටට කීර්තියක් ගෙනාපු නිසා ඌ හම්බය වුනත් ගානක් නැහැ...මුත්තයියා දෙමල වුනත් ගානක් නැහැ....:rolleyes:

    ඒ උනාට නිකන් දෙමළ කෙනෙක්, මුස්ලිම් කෙනෙක් දැක්කම රටින් ගහල එලවන්න හදනවා...:rolleyes::rolleyes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ශ්‍රී;19949521 said:

    kohamada shots tika ? mama punchi kaale lafirge nama witharai ahala thibbe. dan youtube thiyena nisa apita eya billiard gahapu vidihath balaaganna puluwan. api punchi kaale lankawe internet thibbe naha.

    mama සහෝ වැඩිය බිලියඩ් දන්නේ නැ එත් මගේ යාලුවෝ කියලා තියනවා ඔය මහත්මයා දිනා ගත්තු ශුරතාව ගැන එක අපි අගය කරන්න ඕනේ දෙයක් පහසුකම් ,තාක්ෂනය අතින් දුර්වල කාලෙක මෙහෙම හරි කීර්තියක් අපේ රටට ක්‍රීඩාවකින් ගෙනාපු එක ලොකු ජයක් :)
     
    Aug 12, 2012
    4,169
    652
    0
    හැම පුද්ගලයා ගැනම ඔහොම හිතනවානම් බැරියැයි....ඒකමයි මමත් කියන්නේ...රටට දෙයක් කරානම් ඌ ශ්‍රී ලංකිකය...එහෙම නැත්තම් නිකන් දෙමල / මුස්ලිම් මිනිහ කල්ලතොනිය / හම්බය / කොටිය...:rolleyes:

    මම ජාතිවාදියෙක් නෙමෙයි....අපේ මිනිස්සුන් මේ හැමදේම හොයන්නේ තමන්ට වාසියක් නැත්තම් විතරයි...මේ මිනිහ රටට කීර්තියක් ගෙනාපු නිසා ඌ හම්බය වුනත් ගානක් නැහැ...මුත්තයියා දෙමල වුනත් ගානක් නැහැ....:rolleyes:

    ඒ උනාට නිකන් දෙමළ කෙනෙක්, මුස්ලිම් කෙනෙක් දැක්කම රටින් ගහල එලවන්න හදනවා...:rolleyes::rolleyes:

    sorry machan mama umba kiyapu de waradi vidihata vatahagaththa.
     
    • Like
    Reactions: kolavari
    Aug 12, 2012
    4,169
    652
    0
    සොහොන;19949540 said:

    mama සහෝ වැඩිය බිලියඩ් දන්නේ නැ එත් මගේ යාලුවෝ කියලා තියනවා ඔය මහත්මයා දිනා ගත්තු ශුරතාව ගැන එක අපි අගය කරන්න ඕනේ දෙයක් පහසුකම් ,තාක්ෂනය අතින් දුර්වල කාලෙක මෙහෙම හරි කීර්තියක් අපේ රටට ක්‍රීඩාවකින් ගෙනාපු එක ලොකු ජයක් :)

    ow machan puduma hakiyawak lafirta thiyenne