Billing softwares help....

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,151
    4,050
    113
    invoke db "Injected Memory"
    ඔයාගෙ Requirements මොනාද කියලා කියන්න පුලුවන් නම් ගාන කියන්න පුලුවන් :)

    EX:
    POS Terminals කීයක් එනවද ?
    Touch System ද නැත්නම් Keyboard Operated ද ?
    POS Machine වල දාන්න බලාපොරොත්තු වෙන්නෙ MAC ද ? Linux ද Windows ද ?

    Business එකේ Locations කීයක්ද ? Ex Shop, Stores 1 Stores 2 Lorry 1 Lorry 2
    Business එකේ GEO-Locations කීයක්ද ? Ex < colombo Branch, Kandy Branch

    BarCode Printing, Tag Sticker System එකක් ඕනද ?

    Credit Sale යනවද ?

    Vouchers දෙනවද ?

    Loyalty card දෙනවද ?

    Locations Or Terminals Update වෙන්න ඕන දවසෙ අන්තිමටද ? (DayEnd Update :latency 1 12 Hours )
    ඒහෙම නැත්නම් ඒ වෙලාවෙමද ? Online / Cloud / Sync (Latency 0ms - 3s)

    Sales REP Targets, Bonus, අවශ්යද ?

    Payroll අවශ්‍යද ?

    Account System/ General Ledger අවශ්‍යද ?

    Partners / Boss / Boss ge wife :P ට ගෙදර ඉදන් Offline Report බලන්න ඔනද ? ඔර් Online reports ?

    Mobile එකෙන් System එක බලන්න ඕනද ?

    මේ වගෙ විස්තරයක් කියන්න දල වශයෙන් කියන්නම් :)

    සමන්යෙන් 30 දාහ ඉදන් ලක්ශ 9 වගෙ වෙනකල් තියෙනවා එක ලොකේශන් එකකට.
     
    Last edited:

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    ඔය සොෆ්ට්වෙයා එකක් අරන් ඒක වෙනස් කරලා බන් දෙන්නෙ ගොඩක් උන්. උඹ ඉක්මන් එකේ බලපන් 5000ට් ගන්න පුලුවන්