can u explain this broo ?ලංකාවෙ උන්ට තියෙන හොදම ක්රමය බයිනෑන්ස් P2P, 1 USDT = 210 LKR වගේ යනව, මම හිතන්නෙ ඒත් ලාබයි ඔන්ලින් මගුල් වලින් කාර්ඩ් වලින් ගන්නවට වඩා.
View attachment 109550
P2P walin bank card eken direct ganna puluwa da?ලංකාවෙ උන්ට තියෙන හොදම ක්රමය බයිනෑන්ස් P2P, 1 USDT = 210 LKR වගේ යනව, මම හිතන්නෙ ඒත් ලාබයි ඔන්ලින් මගුල් වලින් කාර්ඩ් වලින් ගන්නවට වඩා.
View attachment 109550
eke wene kelinma ube account ekata oni eka sali danawa ita pase uba uge binance account ekata u ilana gana danawaP2P walin bank card eken direct ganna puluwa da?
Ape bank card eken direct pay karanna one daeke wene kelinma ube account ekata oni eka sali danawa ita pase uba uge binance account ekata u ilana gana danawa
නැහ බන්. ඔය බයිනෑන්ස් P2P එකෙන් ගන්න කොට මෙහෙමයි වෙන්නෙ.Ape bank card eken direct pay karanna one da
Thanks bro..නැහ බන්. ඔය බයිනෑන්ස් P2P එකෙන් ගන්න කොට මෙහෙමයි වෙන්නෙ.
මුලින්ම උබ බයිනෑන්ස් එකේ රෙජිස්ටර් වෙලා එකවුන්ට් එක වෙරිෆයිඩ් කරගන්න. ඊට පස්සෙ P2P මාකට් එකට ගිහිල්ල උබ කැමති ගානට සෙට්වෙන ඔෆර් එකක් තියෙන එකෙක්ගෙන් බයි කිල්ක් කරපන් ඊට පස්සෙ උබට උගේ බෑන්ක් ඩීටේල්ස් දැකගන්න පුලුවන්. දැන් ඒ පෙන්නල තියෙන එකවුන්ට් එකට LKR ට්රන්ස්ෆර් කරපන්. කරල ඉවර වෙලා පේකරා කියල සිස්ටම් එකට ඉන්ෆෝම් කරපන්. ටික වෙලාවක් හිටපන් අනිත් එකා උබේ පේමන්ට් එක ලැබුන කියල කන්ෆර්ම් කරන කල්. ඌ කන්ෆර්ම් කරපු ගමන් උබේ බයිනෑන්ස් එකවුන්ට් එකට කොයින්ස් ටික එනව. ඌ කොයින්ස් දුන්නෙ නැතිනම් බයිනෑන්ස් කස්ටමර් සපොර්ට් කන්ටැක් කරපන්. උබ අරූට සල්ලි දාපු බව තහවුරු කරන්න එවිඩන්ස් ඉදිරිපත් කරපන්. කිසිම අවුලක් නතුව උබට කස්ටමර් සපෝර්ට් එකෙන් බඩු ටික රිලීස් කරනව.
මේ ලෙඩ කිසිදෙයක් නෑ කලින් බිස්නස් කිහිපයක් කරපු උන්ගෙන් ගත්තම.