ithin? crypto currency - bianance - thawa?Crypto currency
Crypto currency වල prices අඩු වැඩි වෙනවා. ඔය crypto currency buy-sell කරන්න පුලුවන් binance එකෙන්.ithin? crypto currency - bianance - thawa?
future trading karada?Crypto currency වල prices අඩු වැඩි වෙනවා. ඔය crypto currency buy-sell කරන්න පුලුවන් binance එකෙන්.
හරියට කළොත් profit. වැරදියට කළොත් loss.
මම නම් තාම loss තමයිදාපු සල්ලි වලින් 80% loss වුණා.
* Never invest more than you can afford to lose
* DYOR (Do your own research)
Poddak kiyala denna puluwanda stratergy ekakකරනවා..... ලක්ෂ ගානක් එකවුන්ට් එකට අරන් තියනවා.......... හරියට කරොත් ගොඩ
නෑ. Spot විතරයි.future trading karada?
spot nam loss wenne kohomada?නෑ. Spot විතරයි.
Loss වෙන්න දෙයක් නෑ මට තව මේ ලෝකේ...![]()
Buy කළාට පස්සෙ අඩු වුණොත්, ඊටපස්සෙ sell කළාම lossනෙ.spot nam loss wenne kohomada?
you tube eke thiyanawa videos ona tharam mulin spot walin patan ganna eta passe future walata yanna amaru ne guest karana eka hariyata kaloth godaPoddak kiyala denna puluwanda stratergy ekak
binance karanawa kiyanne mokakda ban?
trade karannada?![]()
ඉවසීම පුරුදු වෙන්න එක්ක 30M time frame eke
EMA 200 එකයි MACD එකයි දාලා RRR 1:1.5 තියලා දවසට ට්‍රේඩ් එක ගානෙ දාන්න. මුලින්ම demo කරලා පුරුදු වෙන්න. Backtest කරන්න.
Remember “less is more”
------ Post added on Mar 26, 2025 at 6:44 PM
Mokdda spot trade krnna hodama coin eka, bitcoin da![]()
ඉවසීම පුරුදු වෙන්න එක්ක 30M time frame eke
EMA 200 එකයි MACD එකයි දාලා RRR 1:1.5 තියලා දවසට ට්‍රේඩ් එක ගානෙ දාන්න. මුලින්ම demo කරලා පුරුදු වෙන්න. Backtest කරන්න.
Remember “less is more”
------ Post added on Mar 26, 2025 at 6:44 PM