Binance මුල සිට සරලව කියලා දෙන youtube, Vedios, Article මොන මොනා හරි තියෙනවනම් ඒවල Links එවහල්ලකෝ හොද කොම්ලො වගේ 
මොනාවලද බං ඉන්වෙස්ට් කරන්නෙබයිනැන්ස් කරනවා කියන්නෙ මොකක්ද? කෙසෙල්කොටෙක බයිනැන්ස් කියලා ගහලා, එකෙ හිලක් හදන් එකට කරන එක්ද?
ලන්කාවෙ හු පුතාල කියන බම්බු අහන්න එපා, තොට සිහිවිලක් වෙයි
1. බයිනැන්ස් කියන්නෙ ක්‍රිප්ටො කරන්සි එක්ස්චෙන්ජ් ප්ලැට්ෆොම් එකෙක්,
2. එකෙ ක්‍රිප්ටො ට්‍රෙඩින්ග් කරන්න පුලුවන්, ෆාම් කරන්න පුලුවන්, ස්ටෙක් කරන්න පුල්ලුවන්
3.අපි එකෙ ඇතුලෙන් අරන් එකෙ ඇතුලෙම වොලට් එකෙ දාන් ඉන්න කොයින් අපිට අයිති නැහැ, එවා උන්ගෙ, එක බන්කොලොත් උනොත් අපෙ කොයිනුත් ඉවරයි. එෆ්/ටි/එක්ස් වොයෙජර් , මිරර් ඇන්කර් ප්‍රොරොටොකොල් වගෙ එවා කෙල වෙලා ඩොලර් බිලියන ගනන් මිසින් උනා
4.දවස්ට ඩොලර් 10 15ක් ප්‍රොෆිට් ගන්න ට්‍රෙඩින්ග් කරනවානම් උබ සදා ගිගන්න, මොක්ද කාල බිලා ඉන්න එක යනවා, එ වගෙම රස්සාවක කරන ගමන් අමතර ආදායමක් විදියට කරත් එක වියදම් වෙනවා - සදා හිගන්නා - ක්‍රිප්ටො වලට විරුද්දව පෙලපාලි යන්නද?
ට්‍රෙඩින්ග් කරන්න කලින් ඉකොනොමික්ස් ඉගෙන ගන්න වෙනවා, ලන්කාවෙ උන් දන්නෙ ට්‍රෙඩින් චාර්ට් උඩ පහල යන්නෙ එවාට පිස්සු නිසා කියලා, ට්‍රෙඩින්ග් චාර්ට් උඩ පහල යන්න ලොකෙ ආර්තික අවපත- ඒ එ ආයතන වල සිදුවන වෙනස්ක් කම් - එවායෙ අලුත් ඩිවලොමන්ට්, යටින් සිදුවන ඩිල - වගෙ දහස්ක් දෙ නිසා!
ට්‍රෙරෙඩස්ලා සාපෙක්ස්දව සදා හිගන්නො! ඉන්වෙස්ටර් කෙනෙක් වෙයන්, ගොඩ එන්න පුලුවන් එකම විදිය එකයි, ඔවාට බහින්න කරලින් මනි-කරන්සි-ඉන්වෙස්ටින්ග්- ඇසෙට් -ලයබිලිටිස් වගෙ දෙවල් ගැන පොඩ්ඩක් ඉගෙන ගනින්,
මෙකෙ ඉන්න ගොබ්බ සෙනාව කැඩල් උඩ පහල යනවා බලල ට්‍රෙඩ් දාලා එක දිහා බල බල ඉන්නවා, එක්කො ට්‍රෙඩ් එක දාල සවාරි යනවා, ඔය එකකින්වත් ගොඩ එමක් නැහැ, ගොඩ එන්නෙ ෆි එක කපා ගන්න එක්ස්චෙන්ජ් එක, ලාබෙයක් ආවොත් එක වියදම් කරල පොස් එක පෙන්නවා, ආයෙ කියක් හරි දාල ආයෙ ට්‍රෙඩ් එකක් ගහගන්නවා, සදා ගොඩ එමක් නැහැ,,
රස්සාවක් හරි මොකක් හරි ආදායම් මාර්ගෙයක් හදන් එකෙන් එන ආදායමෙන් කැල්ලක් එක එක ඇසෙට් ව ඉන්වෙස්ට් කරපම්, කරන දෙ දිගටම කරන් පලෙයන්, අවුරුදු 20 වගෙ ගිහින් බැලුවාම බිලියනර් කෙනෙක් වෙල ඉන්නවා පෙන්න පුලුවන්,
ආ ට්‍රෙඩ් කර්ල කරලා කාර් අරන් එවාට ෆිනැන්ස් ගෙවන්න- මෙන් ටෙන් කරන්න තව තව දගලන්න වෙනවා, ලොකෙට පෙන්න ජිවත් වෙන්න ආසාවෙන් නම් කරන්නෙ = ඉක්මනට පොසත් වෙන්න ආසාවෙන් නම් කරන්නෙ - එ/ටි/එම් එකක් කඩමපම්,,,, මනා හික්මිමක් - ඉවසිමක් නැතිව ට්‍රෙඩ් කරන්න බැහැ, අත්දැකිමෙන් කියන්නෙ, එත් ඉන්වෙස්ට් කර්ලා බලන් ඉන්න ඔන කෙනෙක්ට පුලුව්න,මෙ ටික ඉගෙන ගන්න මට අවුරුදු 20ක් එක එවා කරන්න උනා, ඩොලර් 1000ක් ක්‍රිප්ටො නිසා වියදම් කරන්න උනා,,