binance ණයට usdt දෙන්නෙ නැද්ද

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    binance එකෙන් ණයට usdt දෙන්නෙ නැද්ද therd karanna

    bump
    ------ Post added on Sep 4, 2021 at 4:15 PM
     

    sapu ge wada

    Member
    May 11, 2017
    8
    1
    3
    28
    colombo
    මම දන්න තරමින්නම් නිකන්ම දෙන්නැ.. උබ ගාව බය්නෑන්ස් එකෙ මොනවම හරි කරන්සියක් තියෙනම් ගන්න පුලුවන්... කිසිම ආයෝජනයක් නැතුව ගන්න බැ... හැබැය් එයාඩ්‍රොප් ටිකක් හොයාගෙන එකෙන් වැඩෙ කරන් යන්න පුලුවන්