Binance guide එකක් ඕන.මුල ඉදන්ම පටන් ගන්න කෙනෙක්.ඩිපොසිට් කරන හැටි,ඉන්වෙස්ට් කරන හැටි.
Basic ටික කිවුව නම් ඇති.සමහර අය කියන්න කැමති නෑනෙ.
ලොකු උදව්වක්.
Basic ටික කිවුව නම් ඇති.සමහර අය කියන්න කැමති නෑනෙ.
ලොකු උදව්වක්.

Umba Forex Hari stock makert Hari krala thiyanwanam godak lesi.nathi unath lesi kapawimen balanna one.Crypto start karanna hoda basics allaganna resources tikak kianawada. or mona topics da balanna one keewath ethi![]()
https://www.gate.io/en/trade/SAFEMOON_USDT oken gnnth puluwnSafemoon buy කරන්න විදිහක් කියපන්කො කවුරු හරි. මට ඕනෙ මගෙ wallet එකක තියෙන bitcoin වලින් buy කරන්න.
thanx macho..experience ekak ne kalin forex wage.thanx ban. balannam mamaUmba Forex Hari stock makert Hari krala thiyanwanam godak lesi.nathi unath lesi kapawimen balanna one.
Kalin mentioned krapu channel eka balanna.
USDT ගන්න පුලුවන් කොහොමද බන් btc වලින්?https://www.gate.io/en/trade/SAFEMOON_USDT oken gnnth puluwn
Habai usdt krgnna wenwa btc tikak. exchange ekak use krnna
Nttn pancake magulen gnnth puluwn trust wallet use krala ekata bnb one
high risk..