Binary option Forex ගැටළු විසදීම​

Anonymous00

Member
Nov 5, 2017
179
28
0
Binary option Forex ගැටළු විසදීම​

:):):):):):):):)

BO Fx අලුතින් කරන්න ඉන්න අය සදහා නොව දැනට කරන අය සදහා ඇතිවන ගැටලු ,,සාකාච්චා කිරිම සදාහා අලුතින් telegram Group එකක් හැදුවා ,,Binary option Forex කරණ​ හැමොටම වැදගත් වෙයි කියලා හිතෙනවා....

LINK

https://t.me/joinchat/KVGf6RDkUuw2VVMHIuCmDw
 
  • Like
Reactions: $Gangster$

Maxxz

Active member
  • Sep 26, 2015
    208
    26
    28
    තියෙන ලොකුම ගැටලුව තමා Skrill,Neteller වලට සල්ලි ටිකක් දාගන්නේ කොහොමද කියල මහ බැංකුවෙන් ඒවා දෙන් බ්ලොක් කරල නිසා :no: :no:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    තියෙන ලොකුම ගැටලුව තමා Skrill,Neteller වලට සල්ලි ටිකක් දාගන්නේ කොහොමද කියල මහ බැංකුවෙන් ඒවා දෙන් බ්ලොක් කරල නිසා :no: :no:

    bank walin dan deposit ba. skrill salli tiyana kenekta kiyala thamai daaganna wenne. habai sure kenekta kiyala daganin.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    forex කරන එක තහනම් වැඩක්ද. ලාභ උනොත් සල්ලි ගන්න යද්දී කෙස් වෙනවද

    salli ganna nam aulak na. daaddi tama tikak case. forex thahanamda kiyala banku walin ehema ahanna yanna epa. karanawanam hemita hariyata igena gena karapan. :yes::yes::yes:
     
    • Like
    Reactions: MEngineer

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,658
    113
    ආශ්චර්යමත් රටක
    :):):):):):):):)

    BO Fx අලුතින් කරන්න ඉන්න අය සදහා නොව දැනට කරන අය සදහා ඇතිවන ගැටලු ,,සාකාච්චා කිරිම සදාහා අලුතින් telegram Group එකක් හැදුවා ,,Binary option Forex කරණ​ හැමොටම වැදගත් වෙයි කියලා හිතෙනවා....

    LINK

    https://t.me/joinchat/KVGf6RDkUuw2VVMHIuCmDw

    BO walata nan hoda telegram group ekak tama dakke na lankawe. :yes::yes: hodata karan yamu.. :)