Binary Option - Hubba hubba

shilran

Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    මචන් මෙතන බයිනරි ඔප්ෂන් වල හබ්බා හබ්බා ස්ටයිල් එක යුස් කරන එවුන් කව්ද ? අපි හබ්බා හබ්බා ගැන කතා කරමුද ? මමත් තාම ඒක ස්ටඩි කරන ගමන්. මට දැනට මෙන්න මේක පැහැදිලි කරන්න පුලුවන්ද ? මේ හබ්බගේ වචන

    Supporting indicators for making entry decision.
    Wait for the market movement to reveal the situation of higher high, lower low. Use the past SR levels to assist in that.
    Wait for market movement to reveal the situation on how the pair moves with the 21 EMA. Watch the wicks and SR levels with EMA. They give very good indication on the next movement of the pair in a range of 2-3 candles.
     

    Similar threads