Binary Option Lost

jaycharm

Active member
  • Mar 6, 2016
    566
    79
    28
    50$ නම් investment එකට මදි නේ බං? IQ ලා හොඳයි free demo කරන්න නම්. එත් ටිකක් වැඩි ගානක් හොඳ broker කෙනෙක් ගාව දැම්මොත් වංචා වලට අහු වෙන්න තියන ඉඩ අඩුයි නේ?

    Ow Bro $100 ක් වගේ දාලා වෙන Broker කෙනෙක්ව් Try කරලා බලන්න ඕනේ....So By the Way thanks for your Valuable Help&Support Bro :yes:
     

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    BO වල risk එක වැඩි තමා බන්. එත් මන් නම් කියන්නේ revshare කරන්න එපා කියල. කොයි වෙලේ කෙලවෙයිද කියල කව්ද දන්නේ. forex කරන එක ඊට වැඩිය හොදයි. bo වල තරම් riskඑකකුත් නෑ.

    Thanks For Your Help Bro ලගදීම forex පටන් ගන්නවා...:yes: