Ade ceylon forex eka wada naha e link eka
බයිනරි මොකද හොද නැත්තේ.Binary කරන්න යන්න එපා .Forex කරන්න .මේ Channel එකේ Videos හොදයි .ආරම්බයක් විදිහට මේක බලන්න
ඔයාට ඒ ගැන අධ්‍යාපනයක්, දැනුමක් නැත්නම් පටන් ගන්න එපා. ෆොරෙක්ස් වගේ දේවල් වලින් මුලු සේසතම නැති වෙන්න පුලුවන්.මොනවද කරන්න හොද..ෆොරෙක්ස්,