Binary Search Tree තියෙන ජාතක කතාව

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,495
    8,682
    113


    මෙය මේ කියන්නේ ජාතක කතාවක් ගැනද? නැත්නම් අර මසුරු සිටුවරයෙක් මැරිලා හිගන පරම්පරාවක ඉපදිලා ඒ කණ්ඩායමටම හිගමන් ලැබෙන්නේ නැති නිසා ඒ සෙට් එක දෙකට බෙද බෙද ගියපු කතාවද? එහෙම නැතුව ඇත්තටම ජාතකයක් තියෙනවනම් ඒ මොකක්ද?