Binary Strategy!

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    expertoption eka hodai da machan??? 50ta 50k free bonus denawa ne

    scam. atha thiyanna epa. $50 bonus eka ganna $2500ka trade volume ekak complete karanna one ethakal api daapu salli tikatath atha thiyanna ba.

    oke ada hoyana profit heta log wela balanakota washpa wela. ahuwama technical awl lu patta scam.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    :nerd::nerd::nerd: appata siri ehemada ban???? :baffled:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    කොහොමද බන් මේ සින්ගල්ස් හරියටම දෙන්නේ?? මම මේ free එකකින් කරා ඔක්කොම ගොඩ නේ
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    mama debit card eken 10$ deposit kara IQ ita passe aphu card ekata witdraw kara dan dawas12 withara wenawa support team eken ahuwama meka thami un kiyanne mata meka goda daganna widiyak kiyanawada un dapu MSG eka thamai me ..
    Gayan, [20.06.17 15:18]
    The ARN is an 'Acquirer's Reference Number'.
    The customer service girl at the bank will probably have no idea what you are talking about, although these are used quite a lot, especially when payments are sent by recrediting a card.
    If the customer support of the bank doesn't know what is an ARN code, you can get hold of the department at your bank which deals with chargebacks or disputed payments, they should be familiar with ARNs and be aware of how to track your payment using one, and confirm exactly which entry in your account is the payment in question.

    There's probably a number on the back of your account statement under who to contact if you are disputing a transaction - like a Card Center, for example.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    කොහොමද බන් මේ සින්ගල්ස් හරියටම දෙන්නේ?? මම මේ free එකකින් කරා ඔක්කොම ගොඩ නේ
    price action, divergence, unge strategies etc..

    mama debit card eken 10$ deposit kara IQ ita passe aphu card ekata witdraw kara dan dawas12 withara wenawa support team eken ahuwama meka thami un kiyanne mata meka goda daganna widiyak kiyanawada un dapu MSG eka thamai me ..
    Gayan, [20.06.17 15:18]
    The ARN is an 'Acquirer's Reference Number'.
    The customer service girl at the bank will probably have no idea what you are talking about, although these are used quite a lot, especially when payments are sent by recrediting a card.
    If the customer support of the bank doesn't know what is an ARN code, you can get hold of the department at your bank which deals with chargebacks or disputed payments, they should be familiar with ARNs and be aware of how to track your payment using one, and confirm exactly which entry in your account is the payment in question.

    There's probably a number on the back of your account statement under who to contact if you are disputing a transaction - like a Card Center, for example.

    card centre eken ahala balahan mehema ekak enna thiyenawa ai thaama naththe kiyala.
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    Strategy [FONT=&quot]එක ඕනද කියල අහපු [/FONT]thread [FONT=&quot]එකේ හිතුවට වඩා ගොඩක් කට්ටිය හිටපු හින්ද ඔන්න මගෙ [/FONT]strategy [FONT=&quot]එක. මහා සංකීර්ණ එකක් නෙවෙයි බොහොම පුංචි එකක්. මුලින්ම අපි බලමු මොනාද අපි [/FONT]use [FONT=&quot]කරන [/FONT]indicators [FONT=&quot]ටික කියල.

    [/FONT]
    1. RSI
    2. CCI
    3. BB (Bollinger Bands)
    4. ValueChart

    [FONT=&quot]ඔන්න ඕව ටික තමයි අපි [/FONT]use [FONT=&quot]කරන්නෙ. තව ට්‍රෙන්ඩ් එකේ පැත්ත බලාගන්න [/FONT]Trend-Tube [FONT=&quot]එක [/FONT]use [FONT=&quot]කරනව. [/FONT]IQ [FONT=&quot]කරන අය ඉන්නවනම් කෙලින්ම එකේම චාර්ට් [/FONT]setup [FONT=&quot]කරගන්න පුළුවන් [/FONT]ValueChart [FONT=&quot]එකනම් [/FONT]IQ [FONT=&quot]වල නෑ, [/FONT]Trend-Tube [FONT=&quot]එක වෙනුවට 50/100 [/FONT]EMA [FONT=&quot]එකක් දාගන්න පුළුවන්.

    [/FONT]
    Settings

    RSI: Period [FONT=&quot]එක 3. එකේ ලෙවල්ස් දාගන්න 90[/FONT](Over Bought)[FONT=&quot], 10[/FONT](Over Sold)[FONT=&quot] විදියට [/FONT]
    CCI: Period [FONT=&quot]එක 10. එකෙ ලෙවල්ස් හදාගන්න [/FONT]-200 / 200 [FONT=&quot]විදියට.[/FONT]
    BB: Period [FONT=&quot]එක 14, [/FONT]Deviation [FONT=&quot]එක 2 විදියට දාගන්න.[/FONT]

    [FONT=&quot]මේ සෙටින්ග්ස් හැම එකක්ම [/FONT]template file [FONT=&quot]එකේ තියෙනව. [/FONT]IQ [FONT=&quot]එකේම දාගන්න අයට තමයි [/FONT]settings [FONT=&quot]ටික දැම්මෙ.

    [/FONT]
    [FONT=&quot]අපි දැන් බලමු [/FONT]CALL Trade [FONT=&quot]එකකට [/FONT]enter [FONT=&quot]වෙන්නෙ කොහොමද කියල.[/FONT]

    N263W1h.png

    [FONT=&quot]දැන් මේ [/FONT]image [FONT=&quot]එක දිහා බලන්න, අපි [/FONT]step by step [FONT=&quot]බලන් යමු.

    [/FONT]
    1. Candle [FONT=&quot]එක [/FONT]bollinger bands [FONT=&quot]වලින් එලියට පැනල තියෙන්න ඕනෙ.[/FONT]
    2. RSI 3 [FONT=&quot]ලෙවල් 10 වැදිල හෝ යටට ගිහින් තියෙන්න ඕනෙ.[/FONT]
    3. CCI 10 [FONT=&quot]එක -200 වැදිල හෝ යටට ගිහින් තියෙන්න ඕනෙ.[/FONT]
    4. Value Chart (Vcustom) -8 [FONT=&quot]වැදිල [/FONT]alert [FONT=&quot]එක ඇවිල්ල තියෙන්න ඕනෙ.

    [/FONT]
    [FONT=&quot]මේ කියල තියෙන [/FONT]condition [FONT=&quot]ඔක්කොම හරිනම් මේ [/FONT]candle [FONT=&quot]එක ඉවර වෙනවත් එක්කම [/FONT]call trade [FONT=&quot]එකක් දානව.[/FONT]

    [FONT=&quot]අපි දැන් බලමු [/FONT]PUT Trade [FONT=&quot]එකකට [/FONT]enter [FONT=&quot]වෙන්නෙ කොහොමද කියල.[/FONT]

    IPLsBOL.png

    [FONT=&quot]දැන් මේ [/FONT]image [FONT=&quot]එක දිහා බලන්න, අපි [/FONT]step by step [FONT=&quot]බලන් යමු.[/FONT]

    1.Candle [FONT=&quot]එක [/FONT]bollinger bands [FONT=&quot]වලින් එලියට පැනල තියෙන්න ඕනෙ.
    [/FONT]
    2. RSI 3 [FONT=&quot]ලෙවල් [/FONT]9[FONT=&quot]0 වැදිල හෝ උඩට ගිහින් තියෙන්න ඕනෙ.[/FONT]
    3. CCI 10 [FONT=&quot]එක 200 වැදිල හෝ උඩට ගිහින් තියෙන්න ඕනෙ.
    [/FONT]
    4. Value Chart (Vcustom) 8 [FONT=&quot]වැදිල [/FONT]alert [FONT=&quot]එක ඇවිල්ල තියෙන්න ඕනෙ.

    [/FONT]
    [FONT=&quot]මේ කියල තියෙන [/FONT]condition [FONT=&quot]ඔක්කොම හරිනම් මේ [/FONT]candle [FONT=&quot]එක ඉවර වෙනවත් එක්කම [/FONT]put trade [FONT=&quot]එකක් දානව.[/FONT]

    [FONT=&quot]මමනම් ගන්නෙ [/FONT]1min trades, 1min [FONT=&quot]චාර්ට් එකෙන්. ඔයාලට ඕනනම් [/FONT]2min trade [FONT=&quot]දාන්නත් පුළුවන්. සතියක් දෙකක් [/FONT]demo [FONT=&quot]කරල පුරුදු වෙලා මිසක් පැන්න ගමන් [/FONT]real [FONT=&quot]කරන්න එපා.

    [/FONT]
    [FONT=&quot]දවසෙ ඕන වෙලාවක [/FONT]trade [FONT=&quot]කරන්න පුළුවන් මේකෙන් එත් [/FONT]Asian Session [FONT=&quot]එක (උදේ 12 වගේ වෙනකල්) ගොඩක් හොදයි. [/FONT]London Session [FONT=&quot]එකේ (1.30න් පස්සෙ) ටිකක් අව්ල්. අයෙ [/FONT]NewYork Session [FONT=&quot]එක (හවස 6.30) හොදයි.

    [/FONT]
    [FONT=&quot]අලුත් [/FONT]Session [FONT=&quot]එකක් පටන් ගන්නකොට [/FONT]market [FONT=&quot]එක ගොඩක් [/FONT]volatile [FONT=&quot]වෙනව. ඒ හින්ද [/FONT]session [FONT=&quot]එක පටන් අරන් විනාඩි 15-20 යනකල් පැත්තකට වෙලා ඉන්න. [/FONT]News time [FONT=&quot]වලත් [/FONT]news [FONT=&quot]ඒකට විනාඩි 10ට විතර කලින් [/FONT]trading [FONT=&quot]නවත්තන්න. ආයේ [/FONT]news [FONT=&quot]එක [/FONT]release [FONT=&quot]වෙලා විනාඩි 10-15 යනකල් පැත්තකට වෙලා ඉන්න.[/FONT]

    [FONT=&quot]ඒ වගේම තමයි [/FONT]trade [FONT=&quot]එක ගන්න කලින් [/FONT]candle [FONT=&quot]එකේ ඔක්කොම [/FONT]condition [FONT=&quot]හරි ගිහිල්ල තියෙනකොට [/FONT]BB [FONT=&quot]වලින් එළියේ තිබිල එක පාරට [/FONT]candle [FONT=&quot]එක [/FONT]BB [FONT=&quot]එක ඇතුලට ආවොත් එහෙම නැත්තම් ලොකු [/FONT]Wick [FONT=&quot]එකක් හරි [/FONT]Tail [FONT=&quot]එකක් හරි හැදුනොත් අනිත් [/FONT]condition [FONT=&quot]හරි ගියාට කමක් නෑ [/FONT]trade [FONT=&quot]එක ගන්න එපා.[/FONT]

    [FONT=&quot]ඔක්කොම ෆයිල්ස් ටිකයි [/FONT]template [FONT=&quot]එකයි පහල [/FONT]zip file [FONT=&quot]එකේ තියෙනව.[/FONT] Alpari.com [FONT=&quot]එකේ [/FONT]demo account [FONT=&quot]එකක් හදල එකේ [/FONT]mt4 [FONT=&quot]එක [/FONT]download [FONT=&quot]කරගෙන [/FONT]files [FONT=&quot]ටික දාගන්න.[/FONT]

    Code:
    https://drive.google.com/file/d/0B_cbSuSYblYIUmlBN0ZTd2Rlazg/view?usp=sharing
    තියෙන ප්‍රශ්න කට්ටිය දාපු trades වල screen shots එහෙම මේකම දාන්න කට්ටිය එකතු වෙලා වැරදි හදාගමු. හරියට ඉවසීමෙන් කරනවානම් මේකෙ 80-90% success rate එකක් තියෙනව. කිසිම එකක් 100% නෑ. ඒ හින්ද කඩි කුලප්පුව නැතුව ඉවසීමෙන් trade කරන්න ඕනෙ.

    Machan mamasathi dekak thisse wage idan meka follow kara sahenna hoda prathipala thiyenawa iwaseemen dammoth dana eakawath loss nathiwa danna puluwan ara delwerge ekatah wada pattama sure mata oyata thanks karanna ona una ekai mek type kare thanks meka sher karata iwaseemen karoth meken aniwa gamak gahaganna puluwan :D:D
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    Machan mamasathi dekak thisse wage idan meka follow kara sahenna hoda prathipala thiyenawa iwaseemen dammoth dana eakawath loss nathiwa danna puluwan ara delwerge ekatah wada pattama sure mata oyata thanks karanna ona una ekai mek type kare thanks meka sher karata iwaseemen karoth meken aniwa gamak gahaganna puluwan :D:D

    11.gif
    congratulations
     
    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    මචන් ප්‍රශ්න ටිකක් තියනවා.
    1.VC alert එකක් එනව කියන්නේ -8/+8 වැදිලා ඊට අමතරව alarm එකක් එනවද ?
    2.1 min trade එකට enter වෙන්න හොදම වෙලාව BB වලින් එලියට පැනපු candle එක ඉවරවෙලා අලුත් එක පටන් ගන්න වෙලාවද ?
    3.මම දැකල තියනවා , indicator තුනම ලිමිට් පැනලා තියෙද්දී BB වලින් එලියට පැනපු candle 2-3 විතර ගියාම තමයි ඊළගට ප්‍රතිවිරුද්ධ candle එක එන්නේ ? මේක බලාපොරොත්තු දෙයක්ද ?
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    මචන් ප්‍රශ්න ටිකක් තියනවා.
    1.VC alert එකක් එනව කියන්නේ -8/+8 වැදිලා ඊට අමතරව alarm එකක් එනවද ?
    2.1 min trade එකට enter වෙන්න හොදම වෙලාව BB වලින් එලියට පැනපු candle එක ඉවරවෙලා අලුත් එක පටන් ගන්න වෙලාවද ?
    3.මම දැකල තියනවා , indicator තුනම ලිමිට් පැනලා තියෙද්දී BB වලින් එලියට පැනපු candle 2-3 විතර ගියාම තමයි ඊළගට ප්‍රතිවිරුද්ධ candle එක එන්නේ ? මේක බලාපොරොත්තු දෙයක්ද ?

    1. nope
    2. okkoma conditions set wena time eka thamai hoda welawa, BB witharak balala trade karanna ba
    3. anagathe penne na e hinda ithin ehema una kiyala karanna deyak na.
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    මම ඕක ඊයේ ට්‍රයි කරලා බැලුවා.. ඔකේ කන්ඩිෂන් ඔක්කොම හරියන සෙට් අප් එකක් සෙට් වෙන්නේ බෝම කලාතුරකින්..ඒ නිසා පට්ට ඉවසීමක් ඕනේ ඕකට ෆලෝ කරනවා නම්. ඊට පස්සේ එහෙම සෙට් අප් එකක් ඇවිත් එකත් ලොස් වුනොත් තමයි ඉතින් යකා නගින්නේ නේද ? :growl:
    හබ්බා හබ්බා ස්ටයිල් එක දන්නවද ? ඒක ගොඩාක් තාර්කික ක්‍රමයක් ට්‍රේඩින් වලට..
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    meka nam elatama wada

    Capture.jpg
    dawasa gaane eka eka strategy maaru karanne nathuwa ekak allagena eka master karapan naththam loku amaaruwaka watenawa lagadima.

    මම ඕක ඊයේ ට්‍රයි කරලා බැලුවා.. ඔකේ කන්ඩිෂන් ඔක්කොම හරියන සෙට් අප් එකක් සෙට් වෙන්නේ බෝම කලාතුරකින්..ඒ නිසා පට්ට ඉවසීමක් ඕනේ ඕකට ෆලෝ කරනවා නම්. ඊට පස්සේ එහෙම සෙට් අප් එකක් ඇවිත් එකත් ලොස් වුනොත් තමයි ඉතින් යකා නගින්නේ නේද ? :growl:
    හබ්බා හබ්බා ස්ටයිල් එක දන්නවද ? ඒක ගොඩාක් තාර්කික ක්‍රමයක් ට්‍රේඩින් වලට..

    iwasimak naththam ithin trade karanna ba, sudu kelina ekai hariyata trade karana ekai dekak. hubba hubba hodai eka market condition anuwa hadaganna oone.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Alpari කියන සයිට් එකේ ලොග් වෙලා MT4 කියන එක ඩවුල්ලෝඩ් කරා..

    ඒකට මේකෙ තියෙන ටික දාගන්න තේරෙන්නෙ නැහැ.. උදව් ප්ලීස්

    DZs8Yjb.png
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Alpari කියන සයිට් එකේ ලොග් වෙලා MT4 කියන එක ඩවුල්ලෝඩ් කරා..

    ඒකට මේකෙ තියෙන ටික දාගන්න තේරෙන්නෙ නැහැ.. උදව් ප්ලීස්

    open mt4 > open data folder> mql4>indicator

    okata oya deela tiyena zip eke indicators files tika danna

    again,
    open mt4 > open data folder> templates

    okata oya deela tiyena template file eka daanna.. TPL kiyala agata athi template file eke.

    mt4 close karala daanna.. aai open karanna.. chart eka uda right click karanna. template kiyana eka select karanna.. etana load wei template name eka. eka click karanna..
     
    • Like
    Reactions: Kumara456

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    dawasa gaane eka eka strategy maaru karanne nathuwa ekak allagena eka master karapan naththam loku amaaruwaka watenawa lagadima.

    iwasimak naththam ithin trade karanna ba, sudu kelina ekai hariyata trade karana ekai dekak. hubba hubba hodai eka market condition anuwa hadaganna oone.

    Ow eka aththa.. namuth Hubba hubba ekka compare karaddi eke oyita wada set up set wena awastha wadi.. indicators walata wadaa market eka anuwa trade walata approach wenna one. more logical ..Oke machan OS/OB walatama indicators 3k balanna oni neda?
    Oka set wena ayata set wenawa athi.. Delware eka oyita wada hodai neda machan? try karala na. video ekak baluwa..
     
    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    1. nope
    2. okkoma conditions set wena time eka thamai hoda welawa, BB witharak balala trade karanna ba
    3. anagathe penne na e hinda ithin ehema una kiyala karanna deyak na.

    Thanks bro. mama 2nd question eken ahuwe BB witarak newei, okkoma condition satisfy wela inna welawaka ewelema trade ekata enter wenawada, nattam e adala candlestick eka iwarawenakam idala 1min trade ekata set wenawada kiyala.