Strategy [FONT="]එක ඕනද කියල අහපු [/FONT]thread [FONT="]එකේ හිතුවට වඩා ගොඩක් කට්ටිය හිටපු හින්ද ඔන්න මගෙ [/FONT]strategy [FONT="]එක. මහා සංකීර්ණ එකක් නෙවෙයි බොහොම පුංචි එකක්. මුලින්ම අපි බලමු මොනාද අපි [/FONT]use [FONT="]කරන [/FONT]indicators [FONT="]ටික කියල.
[/FONT] 1. RSI
2. CCI
3. BB (Bollinger Bands)
4. ValueChart
[FONT="]ඔන්න ඕව ටික තමයි අපි [/FONT]use [FONT="]කරන්නෙ. තව ට්‍රෙන්ඩ් එකේ පැත්ත බලාගන්න [/FONT]Trend-Tube [FONT="]එක [/FONT]use [FONT="]කරනව. [/FONT]IQ [FONT="]කරන අය ඉන්නවනම් කෙලින්ම එකේම චාර්ට් [/FONT]setup [FONT="]කරගන්න පුළුවන් [/FONT]ValueChart [FONT="]එකනම් [/FONT]IQ [FONT="]වල නෑ, [/FONT]Trend-Tube [FONT="]එක වෙනුවට 50/100 [/FONT]EMA [FONT="]එකක් දාගන්න පුළුවන්.
[/FONT] Settings
RSI: Period [FONT="]එක 3. එකේ ලෙවල්ස් දාගන්න 90[/FONT](Over Bought)[FONT="], 10[/FONT](Over Sold)[FONT="] විදියට [/FONT]
CCI: Period [FONT="]එක 10. එකෙ ලෙවල්ස් හදාගන්න [/FONT]-200 / 200 [FONT="]විදියට.[/FONT]
BB: Period [FONT="]එක 14, [/FONT]Deviation [FONT="]එක 2 විදියට දාගන්න.[/FONT]
[FONT="]මේ සෙටින්ග්ස් හැම එකක්ම [/FONT]template file [FONT="]එකේ තියෙනව. [/FONT]IQ [FONT="]එකේම දාගන්න අයට තමයි [/FONT]settings [FONT="]ටික දැම්මෙ.
[/FONT] [FONT="]අපි දැන් බලමු [/FONT]CALL Trade [FONT="]එකකට [/FONT]enter [FONT="]වෙන්නෙ කොහොමද කියල.[/FONT]
[FONT="]දැන් මේ [/FONT]image [FONT="]එක දිහා බලන්න, අපි [/FONT]step by step [FONT="]බලන් යමු.
[/FONT] 1. Candle [FONT="]එක [/FONT]bollinger bands [FONT="]වලින් එලියට පැනල තියෙන්න ඕනෙ.[/FONT]
2. RSI 3 [FONT="]ලෙවල් 10 වැදිල හෝ යටට ගිහින් තියෙන්න ඕනෙ.[/FONT]
3. CCI 10 [FONT="]එක -200 වැදිල හෝ යටට ගිහින් තියෙන්න ඕනෙ.[/FONT]
4. Value Chart (Vcustom) -8 [FONT="]වැදිල [/FONT]alert [FONT="]එක ඇවිල්ල තියෙන්න ඕනෙ.
[/FONT] [FONT="]මේ කියල තියෙන [/FONT]condition [FONT="]ඔක්කොම හරිනම් මේ [/FONT]candle [FONT="]එක ඉවර වෙනවත් එක්කම [/FONT]call trade [FONT="]එකක් දානව.[/FONT]
[FONT="]අපි දැන් බලමු [/FONT]PUT Trade [FONT="]එකකට [/FONT]enter [FONT="]වෙන්නෙ කොහොමද කියල.[/FONT]
[FONT="]දැන් මේ [/FONT]image [FONT="]එක දිහා බලන්න, අපි [/FONT]step by step [FONT="]බලන් යමු.[/FONT]
1.Candle [FONT="]එක [/FONT]bollinger bands [FONT="]වලින් එලියට පැනල තියෙන්න ඕනෙ.
[/FONT]2. RSI 3 [FONT="]ලෙවල් [/FONT]9[FONT="]0 වැදිල හෝ උඩට ගිහින් තියෙන්න ඕනෙ.[/FONT]
3. CCI 10 [FONT="]එක 200 වැදිල හෝ උඩට ගිහින් තියෙන්න ඕනෙ.
[/FONT] 4. Value Chart (Vcustom) 8 [FONT="]වැදිල [/FONT]alert [FONT="]එක ඇවිල්ල තියෙන්න ඕනෙ.
[/FONT] [FONT="]මේ කියල තියෙන [/FONT]condition [FONT="]ඔක්කොම හරිනම් මේ [/FONT]candle [FONT="]එක ඉවර වෙනවත් එක්කම [/FONT]put trade [FONT="]එකක් දානව.[/FONT]
[FONT="]මමනම් ගන්නෙ [/FONT]1min trades, 1min [FONT="]චාර්ට් එකෙන්. ඔයාලට ඕනනම් [/FONT]2min trade [FONT="]දාන්නත් පුළුවන්. සතියක් දෙකක් [/FONT]demo [FONT="]කරල පුරුදු වෙලා මිසක් පැන්න ගමන් [/FONT]real [FONT="]කරන්න එපා.
[/FONT] [FONT="]දවසෙ ඕන වෙලාවක [/FONT]trade [FONT="]කරන්න පුළුවන් මේකෙන් එත් [/FONT]Asian Session [FONT="]එක (උදේ 12 වගේ වෙනකල්) ගොඩක් හොදයි. [/FONT]London Session [FONT="]එකේ (1.30න් පස්සෙ) ටිකක් අව්ල්. අයෙ [/FONT]NewYork Session [FONT="]එක (හවස 6.30) හොදයි.
[/FONT] [FONT="]අලුත් [/FONT]Session [FONT="]එකක් පටන් ගන්නකොට [/FONT]market [FONT="]එක ගොඩක් [/FONT]volatile [FONT="]වෙනව. ඒ හින්ද [/FONT]session [FONT="]එක පටන් අරන් විනාඩි 15-20 යනකල් පැත්තකට වෙලා ඉන්න. [/FONT]News time [FONT="]වලත් [/FONT]news [FONT="]ඒකට විනාඩි 10ට විතර කලින් [/FONT]trading [FONT="]නවත්තන්න. ආයේ [/FONT]news [FONT="]එක [/FONT]release [FONT="]වෙලා විනාඩි 10-15 යනකල් පැත්තකට වෙලා ඉන්න.[/FONT]
[FONT="]ඒ වගේම තමයි [/FONT]trade [FONT="]එක ගන්න කලින් [/FONT]candle [FONT="]එකේ ඔක්කොම [/FONT]condition [FONT="]හරි ගිහිල්ල තියෙනකොට [/FONT]BB [FONT="]වලින් එළියේ තිබිල එක පාරට [/FONT]candle [FONT="]එක [/FONT]BB [FONT="]එක ඇතුලට ආවොත් එහෙම නැත්තම් ලොකු [/FONT]Wick [FONT="]එකක් හරි [/FONT]Tail [FONT="]එකක් හරි හැදුනොත් අනිත් [/FONT]condition [FONT="]හරි ගියාට කමක් නෑ [/FONT]trade [FONT="]එක ගන්න එපා.[/FONT]
[FONT="]ඔක්කොම ෆයිල්ස් ටිකයි [/FONT]template [FONT="]එකයි පහල [/FONT]zip file [FONT="]එකේ තියෙනව.[/FONT] Alpari.com [FONT="]එකේ [/FONT]demo account [FONT="]එකක් හදල එකේ [/FONT]mt4 [FONT="]එක [/FONT]download [FONT="]කරගෙන [/FONT]files [FONT="]ටික දාගන්න.[/FONT]
තියෙන ප්‍රශ්න කට්ටිය දාපු trades වල screen shots එහෙම මේකම දාන්න කට්ටිය එකතු වෙලා වැරදි හදාගමු. හරියට ඉවසීමෙන් කරනවානම් මේකෙ 80-90% success rate එකක් තියෙනව. කිසිම එකක් 100% නෑ. ඒ හින්ද කඩි කුලප්පුව නැතුව ඉවසීමෙන් trade කරන්න ඕනෙ.

Code:
https://drive.google.com/file/d/0B_cbSuSYblYIUmlBN0ZTd2Rlazg/view?usp=sharing
Last edited: