Binary Strategy!

EK_SheSH

Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    Strategy [FONT=&quot]එක ඕනද කියල අහපු [/FONT]thread [FONT=&quot]එකේ හිතුවට වඩා ගොඩක් කට්ටිය හිටපු හින්ද ඔන්න මගෙ [/FONT]strategy [FONT=&quot]එක. මහා සංකීර්ණ එකක් නෙවෙයි බොහොම පුංචි එකක්. මුලින්ම අපි බලමු මොනාද අපි [/FONT]use [FONT=&quot]කරන [/FONT]indicators [FONT=&quot]ටික කියල.

    [/FONT]
    1. RSI
    2. CCI
    3. BB (Bollinger Bands)
    4. ValueChart

    [FONT=&quot]ඔන්න ඕව ටික තමයි අපි [/FONT]use [FONT=&quot]කරන්නෙ. තව ට්‍රෙන්ඩ් එකේ පැත්ත බලාගන්න [/FONT]Trend-Tube [FONT=&quot]එක [/FONT]use [FONT=&quot]කරනව. [/FONT]IQ [FONT=&quot]කරන අය ඉන්නවනම් කෙලින්ම එකේම චාර්ට් [/FONT]setup [FONT=&quot]කරගන්න පුළුවන් [/FONT]ValueChart [FONT=&quot]එකනම් [/FONT]IQ [FONT=&quot]වල නෑ, [/FONT]Trend-Tube [FONT=&quot]එක වෙනුවට 50/100 [/FONT]EMA [FONT=&quot]එකක් දාගන්න පුළුවන්.

    [/FONT]
    Settings

    RSI: Period [FONT=&quot]එක 7. එකේ ලෙවල්ස් දාගන්න 90[/FONT](Over Bought)[FONT=&quot], 10[/FONT](Over Sold)[FONT=&quot] විදියට [/FONT]
    CCI: Period [FONT=&quot]එක 10. එකෙ ලෙවල්ස් හදාගන්න [/FONT]-200 / 200 [FONT=&quot]විදියට.[/FONT]
    BB: Period [FONT=&quot]එක 14, [/FONT]Deviation [FONT=&quot]එක 2 විදියට දාගන්න.[/FONT]

    [FONT=&quot]මේ සෙටින්ග්ස් හැම එකක්ම [/FONT]template file [FONT=&quot]එකේ තියෙනව. [/FONT]IQ [FONT=&quot]එකේම දාගන්න අයට තමයි [/FONT]settings [FONT=&quot]ටික දැම්මෙ.

    [/FONT]
    [FONT=&quot]අපි දැන් බලමු [/FONT]CALL Trade [FONT=&quot]එකකට [/FONT]enter [FONT=&quot]වෙන්නෙ කොහොමද කියල.[/FONT]

    N263W1h.png


    [FONT=&quot]දැන් මේ [/FONT]image [FONT=&quot]එක දිහා බලන්න, අපි [/FONT]step by step [FONT=&quot]බලන් යමු.

    [/FONT]
    1. Candle [FONT=&quot]එක [/FONT]bollinger bands [FONT=&quot]වලින් එලියට පැනල තියෙන්න ඕනෙ.[/FONT]
    2. RSI 7 [FONT=&quot]ලෙවල් 10 වැදිල හෝ යටට ගිහින් තියෙන්න ඕනෙ.[/FONT]
    3. CCI 10 [FONT=&quot]එක -200 වැදිල හෝ යටට ගිහින් තියෙන්න ඕනෙ.[/FONT]
    4. Value Chart (Vcustom) -8 [FONT=&quot]වැදිල [/FONT]alert [FONT=&quot]එක ඇවිල්ල තියෙන්න ඕනෙ.

    [/FONT]
    [FONT=&quot]මේ කියල තියෙන [/FONT]condition [FONT=&quot]ඔක්කොම හරිනම් මේ [/FONT]candle [FONT=&quot]එක ඉවර වෙනවත් එක්කම [/FONT]call trade [FONT=&quot]එකක් දානව.[/FONT]

    [FONT=&quot]අපි දැන් බලමු [/FONT]PUT Trade [FONT=&quot]එකකට [/FONT]enter [FONT=&quot]වෙන්නෙ කොහොමද කියල.[/FONT]


    IPLsBOL.png


    [FONT=&quot]දැන් මේ [/FONT]image [FONT=&quot]එක දිහා බලන්න, අපි [/FONT]step by step [FONT=&quot]බලන් යමු.[/FONT]

    1.Candle [FONT=&quot]එක [/FONT]bollinger bands [FONT=&quot]වලින් එලියට පැනල තියෙන්න ඕනෙ.
    [/FONT]
    2. RSI 7 [FONT=&quot]ලෙවල් [/FONT]9[FONT=&quot]0 වැදිල හෝ උඩට ගිහින් තියෙන්න ඕනෙ.[/FONT]
    3. CCI 10 [FONT=&quot]එක 200 වැදිල හෝ උඩට ගිහින් තියෙන්න ඕනෙ.
    [/FONT]
    4. Value Chart (Vcustom) 8 [FONT=&quot]වැදිල [/FONT]alert [FONT=&quot]එක ඇවිල්ල තියෙන්න ඕනෙ.

    [/FONT]
    [FONT=&quot]මේ කියල තියෙන [/FONT]condition [FONT=&quot]ඔක්කොම හරිනම් මේ [/FONT]candle [FONT=&quot]එක ඉවර වෙනවත් එක්කම [/FONT]put trade [FONT=&quot]එකක් දානව.[/FONT]

    [FONT=&quot]මමනම් ගන්නෙ [/FONT]1min trades, 1min [FONT=&quot]චාර්ට් එකෙන්. ඔයාලට ඕනනම් [/FONT]2min trade [FONT=&quot]දාන්නත් පුළුවන්. සතියක් දෙකක් [/FONT]demo [FONT=&quot]කරල පුරුදු වෙලා මිසක් පැන්න ගමන් [/FONT]real [FONT=&quot]කරන්න එපා.

    [/FONT]
    [FONT=&quot]දවසෙ ඕන වෙලාවක [/FONT]trade [FONT=&quot]කරන්න පුළුවන් මේකෙන් එත් [/FONT]Asian Session [FONT=&quot]එක (උදේ 12 වගේ වෙනකල්) ගොඩක් හොදයි. [/FONT]London Session [FONT=&quot]එකේ (1.30න් පස්සෙ) ටිකක් අව්ල්. අයෙ [/FONT]NewYork Session [FONT=&quot]එක (හවස 6.30) හොදයි.

    [/FONT]
    [FONT=&quot]අලුත් [/FONT]Session [FONT=&quot]එකක් පටන් ගන්නකොට [/FONT]market [FONT=&quot]එක ගොඩක් [/FONT]volatile [FONT=&quot]වෙනව. ඒ හින්ද [/FONT]session [FONT=&quot]එක පටන් අරන් විනාඩි 15-20 යනකල් පැත්තකට වෙලා ඉන්න. [/FONT]News time [FONT=&quot]වලත් [/FONT]news [FONT=&quot]ඒකට විනාඩි 10ට විතර කලින් [/FONT]trading [FONT=&quot]නවත්තන්න. ආයේ [/FONT]news [FONT=&quot]එක [/FONT]release [FONT=&quot]වෙලා විනාඩි 10-15 යනකල් පැත්තකට වෙලා ඉන්න.[/FONT]

    [FONT=&quot]ඒ වගේම තමයි [/FONT]trade [FONT=&quot]එක ගන්න කලින් [/FONT]candle [FONT=&quot]එකේ ඔක්කොම [/FONT]condition [FONT=&quot]හරි ගිහිල්ල තියෙනකොට [/FONT]BB [FONT=&quot]වලින් එළියේ තිබිල එක පාරට [/FONT]candle [FONT=&quot]එක [/FONT]BB [FONT=&quot]එක ඇතුලට ආවොත් එහෙම නැත්තම් ලොකු [/FONT]Wick [FONT=&quot]එකක් හරි [/FONT]Tail [FONT=&quot]එකක් හරි හැදුනොත් අනිත් [/FONT]condition [FONT=&quot]හරි ගියාට කමක් නෑ [/FONT]trade [FONT=&quot]එක ගන්න එපා.[/FONT]

    [FONT=&quot]ඔක්කොම ෆයිල්ස් ටිකයි [/FONT]template [FONT=&quot]එකයි පහල [/FONT]zip file [FONT=&quot]එකේ තියෙනව.[/FONT] Alpari.com [FONT=&quot]එකේ [/FONT]demo account [FONT=&quot]එකක් හදල එකේ [/FONT]mt4 [FONT=&quot]එක [/FONT]download [FONT=&quot]කරගෙන [/FONT]files [FONT=&quot]ටික දාගන්න.[/FONT]

    Code:
    https://drive.google.com/file/d/0B_cbSuSYblYIUmlBN0ZTd2Rlazg/view?usp=sharing
    තියෙන ප්‍රශ්න කට්ටිය දාපු trades වල screen shots එහෙම මේකම දාන්න කට්ටිය එකතු වෙලා වැරදි හදාගමු. හරියට ඉවසීමෙන් කරනවානම් මේකෙ 80-90% success rate එකක් තියෙනව. කිසිම එකක් 100% නෑ. ඒ හින්ද කදු කුලප්පුව නැතුව ඉවසීමෙන් trade කරන්න ඕනෙ.



    Thanks Bro.. Rep++
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    මචං උඹ එක pair එකක් විතරද trade කරන්නේ? නැත්තන් මේ strategy එක ඕනේ pair එකකට හොඳයිද?

    පුලුවන්නම් (උඹට අවුලක් නැත්තන්) money management system එකත් දාපං :)
    ona pair ekak awlak na machan. money management eka himita daannam.

    ekek mage reputh kapala kiyahanko ithin.. :baffled::baffled:

    strategy testing ea ekak use karala history chart ekaka low time frame ekaka balapan mam kiwwa dee therei.. real markt eke oka balala oluwata ganna godak kal yanwa .. bb ekai zz ekai athara thiyena sambande. :yes::yes:

    mageth rep kapala thibuna kawda manda :lol: onna ubata mama rep dunna machan. indicators based wenne old market data walatane kohomath e hinda aniwa PA danan hitiyoth gema gahaganna puluwan.
     

    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    ona pair ekak awlak na machan. money management eka himita daannam.



    mageth rep kapala thibuna kawda manda :lol: onna ubata mama rep dunna machan. indicators based wenne old market data walatane kohomath e hinda aniwa PA danan hitiyoth gema gahaganna puluwan.

    You must spread some Reputation around before giving it to Fire_Bird again:(
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    එල. මම මේ platform එක නම් අදුනන්නෙ නැහැ යාලුවා.
    but මේක හොඳ ඇති කියලා හිතනවා.
    හොඳට කරගෙන යන්න.
    ජය වේවා.!

    11.gif
    11.gif
    11.gif
     

    Noxious

    Member
    Jul 8, 2014
    6
    0
    0
    Need help?

    Thank you very much Fire_Bird. Mekata "alpari" ekama gththa wishesha hethuwak thynwda? eke decimal places keeyak wthra thynwda? :rolleyes::)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    තියෙන ටිකට කෙල වෙයි කියල බය බන්. 10$ දාල කෙල උනා නේ IQ එකේ