Binary Trading ගැන තියෙන course ගැන මොකද හිතන්නේ?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Binary Trading ගැන තියෙන course ගැන මොකද හිතන්නේ? මේ දවස්වල හෝ ගාලා ඇඩ් යනවා Binary Trading Course ගැන.
     
    • Like
    Reactions: kinkon

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    99% lost. 1% ලක් එකක් තියෙනවද බලන්න ට්‍රයි කරල බලපන්.
    මේක තමයි වෙන්නෙ. ඉවසීම නෑ මාසෙන් කෝටිපතියො වෙන්න ගිහින් ඇනගන්නවා.🥴

    ඔය කෝස් කරන උන්ට පුලුවන්නෙ ඒ කාලෙත් ට්‍රේඩිං කරලා ලක්ෂ ගනන් සල්ලි හොයන්න? 🤭
    ------ Post added on Nov 17, 2022 at 7:59 PM
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පැත්ත පලතෙ යන්නෙ එපා, එකෙ දෙන්නෙ කන්ට්‍රැක්ට් එකක්, ලිමිට්ඩ් ටයිම්, හිතපම් බයිනැන්ස් ෆියුචර් කරනවා නිශ්චිත කාලයකදි, කාලෙ පැන්න ගමන් උන් අපෙ සල්ලි එක්කම කපා ගන්නවා
     
    • Like
    Reactions: dfgrendezvous

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    99% lost. 1% ලක් එකක් තියෙනවද බලන්න ට්‍රයි කරල බලපන්.
    1% ක් වත් දැන් නෑ... Binary.com ආපු කාලේ න ජිල්මාර්ට් දාලා කීයක් හරි හොයාගත්තු උන් ඉන්නවා... දැන් run වෙන AI එකත් එක්ක කිසිම විදිහකට ගැලවෙන්න බෑ...
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    1% ක් වත් දැන් නෑ... Binary.com ආපු කාලේ න ජිල්මාර්ට් දාලා කීයක් හරි හොයාගත්තු උන් ඉන්නවා... දැන් run වෙන AI එකත් එක්ක කිසිම විදිහකට ගැලවෙන්න බෑ...
    :yes: ගොඩක් මාකට්ස් දැන් එහෙමයි ගොඩක් manipulate කරනවා කට්ටිය තාම හිතන්නෙ supply and demand කියලා.