මේක තමයි වෙන්නෙ. ඉවසීම නෑ මාසෙන් කෝටිපතියො වෙන්න ගිහින් ඇනගන්නවා.99% lost. 1% ලක් එකක් තියෙනවද බලන්න ට්රයි කරල බලපන්.
1% ක් වත් දැන් නෑ... Binary.com ආපු කාලේ න ජිල්මාර්ට් දාලා කීයක් හරි හොයාගත්තු උන් ඉන්නවා... දැන් run වෙන AI එකත් එක්ක කිසිම විදිහකට ගැලවෙන්න බෑ...99% lost. 1% ලක් එකක් තියෙනවද බලන්න ට්රයි කරල බලපන්.
1% ක් වත් දැන් නෑ... Binary.com ආපු කාලේ න ජිල්මාර්ට් දාලා කීයක් හරි හොයාගත්තු උන් ඉන්නවා... දැන් run වෙන AI එකත් එක්ක කිසිම විදිහකට ගැලවෙන්න බෑ...
ගොඩක් මාකට්ස් දැන් එහෙමයි ගොඩක් manipulate කරනවා කට්ටිය තාම හිතන්නෙ supply and demand කියලා.