Binduwata paradinna munta lajja Nadda ban ?

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,771
    21,074
    113
    adala nene
    හොදම ප්ලේයර් දාල ගියාම ඔහොම තමා
    20200811_222211.jpg
     
    • Haha
    Reactions: Any.key

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ඵක්කො බැරි මඟුල් නොකර ඉන්න ඕන..කරනවනම් අඩු ගානේ ලැජ්ජාවක් නැතිවෙන්න ඒ දේ කරන්න ඕන..ඉන්දුනීසියන් උන් ඵක්ක ෆුට් බෝල්,බැඩ්මින්ටන් ගහන ඵක ලේසි නෑ කොහොමත්..උන්ට අැඟේම ඒව පත්තියන් වෙලා තියෙන්නේ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඕකුන් ඔහොමද බං ඕවට යන්නෙ?
    මොනවද තියෙන සුදුසුකම්?
    තමන්ගේ සල්ලි වියදම් කරගෙනද යන්නෙ?
    ඔය sport field එකේ නම් ඉන්නවා නේද අමුම හාල්පාරුවෝ සෙට් එකක්.

    හොදම ප්ලේයර් දාල ගියාම ඔහොම තමා
    20200811_222211.jpg

    meka mathak wennema okunwa dakkama

    ------ Post added on Oct 2, 2021 at 3:58 AM
     
    • Sad
    Reactions: ShiningStar