Bingu_Putha's ගොන් කතා

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බිංගෝ පුතාගේ දේශපාලන අදහස් නම් පජතයි
    මහින්ද අබේසුන්දරට හපන්

    ත්‍රෙඩ් එක උගේ හොද කියලා දැම්මද
    නරක කියලා දැම්මද මන් දන්නේ නැහැ

    එත්
    උ යමක් කමක් දන්න
    දෙයක් තේරෙන කෙනෙක්
    උ නිසා ගොඩක් හොද අදහස් එලියට ආපු දේශපාලන ත්‍රෙඩ් ගියා

    එනිසා උට ත්‍රෙඩ් දාලා බනින එක වැරදි( දොස්කියන)
    එ වගේ පොන්ස් වැඩ කරන්න එපා

    ඒවා නම් පොන්ස් වැඩ
     
    Last edited:

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    machan aluth phone ekak ganakota release date eka ehema balala ganna.
    mokada technology eka hama thissema wenas wenawa.

    uba sony wage ganna innawa nam, tika dawasak hitu... un z3 release aranawa next week eke.