දුර බලන එකක් ගන්න ඕන. ඕවා ගැන දන්න වුන් ටිකක් කියන්න බලන්න නෝමල් යූස් එකට හොද එකක්.
mata ona okak nemai banbump
![]()
අල්ලපු ගෙදර ගෑනී නානවා බලන්න නේද ගන්නේදුර බලන එකක් ගන්න ඕන. ඕවා ගැන දන්න වුන් ටිකක් කියන්න බලන්න නෝමල් යූස් එකට හොද එකක්.
ඉස්සර මාත් මොනොකියුලර් එකක් ගන්න පිස්සුවෙන් වගේ හිටියා.අල්ලපු ගෙදර ගෑනී නානවා බලන්න නේද ගන්නේ
අඩෝ ඒක මාත් දැක්කා..අර පොඩි කලු පාට තනි ඇහෙන් බලන එක නේ..ඉස්සර මාත් මොනොකියුලර් එකක් ගන්න පිස්සුවෙන් වගේ හිටියා.
රු 1000 විතර පොඩි එකක් අලිඑක්ස්ප්රස් එකේ තියෙනවා දැකලා බැලුවා රිවීව්ස්.ලංකාවේ උනුත් හිටියා.එකෙක් ලග ගෙදරක ගෑණියෙක් වැලක රෙදි වනන
එකක් සූම් කරලා දාලා තිබ්බා.
ආයේ දවසක් ගිහින් බලද්දි ඒ ටික අයින් කරලා
සිරාට? ඔව් ඒක තමයි.කැරි සීන් එක ්රඕයිඅඩෝ ඒක මාත් දැක්කා..අර පොඩි කලු පාට තනි ඇහෙන් බලන එක නේ..
hodata penawada eka? Fungs free ewwa tiyanawaමම කාලෙකට ඉස්සර Amazon එකෙන් Celestron SkyMaster 12x60 Binocular එකක් ගත්තා.. ලංකාවට ගෙන්නුවෙ කප්රුක හරහා.. දැන් නම් fungus ඇවිත් බං..![]()
පේනවා.. හැබැයි චුට්ටක් බරයි.. Tripod එකක් තියෙනව නම් ගොඩක් වෙලා බලන්න පුළුවන්..hodata penawada eka? Fungs free ewwa tiyanawa
ela ela maath gannam 8x42 ekak.පේනවා.. හැබැයි චුට්ටක් බරයි.. Tripod එකක් තියෙනව නම් ගොඩක් වෙලා බලන්න පුළුවන්..
owa ahasa balanna hadapuwa. bota monawa balannada one allapu gewal balannadahodata penawada eka? Fungs free ewwa tiyanawa

okema 15x70 tiyenawa mage laga. bara wadi athui bellai ridenawa ahasa baladdiමම කාලෙකට ඉස්සර Amazon එකෙන් Celestron SkyMaster 12x60 Binocular එකක් ගත්තා.. ලංකාවට ගෙන්නුවෙ කප්රුක හරහා.. දැන් නම් fungus ඇවිත් බං..![]()
mata birds watching thawa mountains wage ewa balanna machan.owa ahasa balanna hadapuwa. bota monawa balannada one allapu gewal balannada
okema 15x70 tiyenawa mage laga. bara wadi athui bellai ridenawa ahasa baladdi
------ Post added on Apr 13, 2023 at 8:40 PM