Bio ඩීසල් හදනවද දැන්?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,807
    9,943
    113
    Science with Ruchira එක්ක කේස් එකක් දාගත්තා නේද. කේස් එකක් කිව්වට i8 පොර තමයි නේද සෑහෙන්න වැටුනෙ.
    දැන් හදනවද? නැත්තන් දකුණු අප්‍රිකාවෙ හදනවා කිව්වා වගේ එහෙ හදනවද දැන්?
    දන්නෙ නැති නිසා අහන්නේ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,634
    13,342
    113
    ලන්කවේ ඔන්ටපිනෝලා කියන්නෙ 100% ජාවාරම් කාරයෝ, මූ හැදුවේ තැටිය රත් වෙච්චි වේලේ එතනොල් පර්මිට් එකක් ගන්න.