Lol පොල්තෙල් බෝතලයක් ආසන්නව 1000ක් වෙනව, කෝට්පතියන්ට නම් පුලුවන් වෙයි..පොල්තෙල් ලංකාවෙ ඕනි තරම් තියන්වානෙ... ඩීසල් ගගාහ, පෝලිම් වල ඉන්නකම්....මේ වගේ දෙයක් හොයාගත්තාට බොහොම පින්.. වැදගත් මෙහෙවරක් කරන්න මේ තරම් වීරයෝ ඉන්න රටක් තමා ශ්‍රී ලංකා කියන්නේ. ඉතින් එහෙම රටක් තමා අද අන්ත අසරණ තත්වයකට පත් වෙලා තියෙන්නේ. තෙරුවන් සරණයි ඔබ තුමාලට මෙවැනි දේවල් වලින් රටට යහපතක් වෙන දේවල් වලින් සොයාගැනීම් කරාට![]()
Dan ideamart walin earnning nathiwa athi.anika mu helicopter ekakuth gnewa.ewage lease gewwana wage eheme thiynewada dannne nahaඉස්සර මෙයා ideamart ඇප් හැදුවා නේද...ඇයි මේ හරේන්ද්‍රට රු.300k දීලා program කරවා ගන්නේ...investment එකක් කරන්නේ Return එකට තමා