BIO GAS Help

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මම DIY විදියට ගෙදර Bio gas unit එකක් හැදුවා. වැඩේ සාර්ථකයි. ගඳ නෑ. නමුත් ගෙදර සාර්ථකව පාවිච්චි කරන්න නම් මම recommend කරන්නේ Arpico Green Gas unit එක. ඒක භාවිතයට ඉතාම පහසුයි. Bio Gas Unit එකක් Maintain කරනවා කියන්නේ ගෙදර සතෙක් හදනවා හා සමානයි. හරියටම කෑම, බීම, බේත් හේත් දීලා හදන්න ඔ්න නැත්නම් වැඩේ අසාර්ථක වෙනවා. වත්ත අතුගාලා එකතු වෙන කොළ රොඩු දාලා Bio gas හදන්න අමාරුයි. අහක දාන එළවලු වර්ග තමයි සාර්ථකම. අනිත් කාරණය 4 දෙනෙක් ඉන්න ගෙදරක අහක දාන එළවලු වගේ දේවල් Bio gas Unit එකේ Gas Production එකට ප්‍රමාණවත් නෑ. අඩුම ගණනින් එළවලු කඩ වලින් අයින් කරන එළවලු 1kg වත් දවසට Unit එකට දාන්න ඔ්න. ගෙදර ඉඳුල් වගේ හැම ජරාවක්ම ඔ්කට ඔබලා Gas ගන්නත් බෑ. හරියටම අවබෝධයෙන් වැඩේ කලොත් Arpico Unit එකට වියදම් කරන මුදල පාඩු නෑත.
     
    • Love
    Reactions: kkjanith

    kkjanith

    Active member
  • Jan 27, 2009
    122
    38
    28

    Arpico green Gas KAranne ne kiwa dan a product aka nawattuwa kiwa
     
    • Sad
    Reactions: jeewantha05