මහත්වරුනි.. 
.
.
පොඩි උදව්වක් අවශ්‍යයි.
Bio Vita for Men පාවිච්චි කරන කවුරු හරි කියනවද එකේ හොද නරක. දැන් Vitamin එකක් ගන්න කාලේ හරි කියලා හිතෙනවා. Google එකෙත් ඒ හැටි විස්තරයක් හොයාගන්න බැරි උනා. Bio Vita for Men පාවිච්චි කරපු කවුරු හරි ඉන්නවා නම් පොඩි idea එකක් දෙන්න.

Last edited:
rep++