ඔබගේ දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.
පහතරට සිට කඳුකරයේ මධ්‍යම ප්‍රදේශය දක්වා වනාන්තර, ගෙවතු සහ වෙනත් එවැනි ගස් කොලන් සහිත ප්‍රදේශ වල සුලභව හමුවන දේශීය පක්ෂියෙකි කහ කුරුල්ලා. ජෝඩු වශයෙන් හෝ කුඩා පවුල් රංචු වශයෙන් ගසින් ගසට ඉගිලෙමින් පළතුරු සහ කෘමීන් ආහාරයට ගන්නා කහ කුරුල්ලන් ඔක්තෝබර් සිට මැයි දක්වා කාලයේ අභිජනනයේ යෙදේ.
උන්දැට තාම නන් ලොකු තර්ජනයක් නැ
Conservation status එක - Least-concern
ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.
Info -
https://en.wikipedia.org/wiki/Black-hooded_oriole
https://biodiversityofsrilanka.blogspot.com/2012/06/kaha-kurullablack-hooded-orioleblack.html

TFS සහෝ.