Biodiversity of SriLanka - අලුහිස් කහ මැසිමාරා/Grey-headed Canary Flycatcher(Culicicapa ceylonensis)

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔබගේ ‍දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.

    මෙයා ඝර්මකලාපීය ආසියාව පුරාම තෙත් කලාපීය වනාන්තර වල දකින්න පුලුවන් 'fly catcher' කෙනෙක්.
    එ කියන්නෙ බහුලවම කුඩා ක්ෘමීන් මත යැපෙන කුරුල්ලෙක්.

    fly catcher 👉 https://www.britannica.com/animal/flycatcher

    ලන්කාව, ඉන්දියාව, මැලෙසියාව, තායිලන්තය වගෙ රටවල ඉන්නව. ඒ ඒ රටවල ඉන්න අය උප විශෙස වලට බෙදෙනව
    එකයි මෙ 'ceylonensis' කෑල්ල ඇවිල්ල තියෙන්නෙ





    නිකන් ගිලුනු ස්බවයෙන් යුක්ත ඔලුවක් තියන්නෙ.
    ඔලුව හරිය සුදු පාට පෙද වලිනුත්, පිට හරිය Olive green වර්නයෙනුත්, පපුව දීප්තිමත් කහ වර්නයෙනුත් යුක්ත වෙනව





    මේ කුරුල්ල අර mixed-species foraging flocks වල මෙම්බර් විදියට දකීන්න පුලුවන්
    එ කියන්නෙ තව වර්ගයක රන්චුවක් එක්ක මුනුත් සහයොගෙන් එකම තැන ඉන්නව

    මෙ පොටො එකෙ Dull-blue Flycatcher ට පිටිපස්සෙන් ඉන්නෙ මූ තමයි





    Conservation status
    Conservation status එක - Least-concern

    ශ්‍රි ලංකාව ජෛව විවිධත්වයෙන් ඉතා ඉහල රටක්වන අතර ඉන් වැඩි ප්‍රමාණයක් එක දේශිය ජීවින්ගෙන් යුක්තවේ නමුත් වර්ථමානයේදි දිගින් දිගටම සිදු කෙරෙණ වන විනාශය හා සාමාන්‍ය ජනතාවගේ නොදැනුවත් බාවය මත මෙම ජිවින් විශාල වශයෙන් තර්ජනයට ලක්වෙමින් තිබේ සමාජයක් ව⁣ශයෙන් මෙම අපට අවේණික මෙන්ම ඉහල මට්ටමේ පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීමට දැනුවත වීමත් සමාජය දැනුවත් කිරිමත් වගකීමක් බව සිහියේ තබාගනිමු..

    ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.
    Wildlife hotline - 1992


    More Info -

    https://ebird.org/species/gyhcaf1

    https://wildlifeofceylonphotography.blogspot.com/
    https://www.thainationalparks.com/species/grey-headed-canary-flycatcher

    https://en.wikipedia.org/wiki/Grey-headed_canary-flycatcher

    by SoloRider @Galways Land National Park July 2024

     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,655
    8,864
    113
    kandy
    1723084380534.png

    mu maara lassanai