BioNTech/Pfizer COVID-19 වැක්සීන් ගහපු ලංකාවේ අය අැත්ත කියමු..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    yq-pfvac-14122021_copy_572x382.jpg


    මම BioNTech/Pfizer vaccine dose දෙකම ගැහුවා.පලවෙනි ඵකට අාවේ අත රිදෙන ගතියයි ඔළුව කැක්කුමයි විතරයි..පෙරේද තමා දෙවනි dose ඵක ගැහුවේ..ගහල පැය 10ක් විතර යනකන් අවුලක් නෑ ඒත් ඊට පස්සෙ පට්ටම අමුතු ෆීල් ඵකක් අාව..අැඟට පණ නෑ වගේ..joint රිදෙනව කවදාවත් නැතුව.වැක්සීන් ඵක ගහපු අත රිදෙනව පට්ට විදිහට..උණත් ගත්තා..අදටත් අැඟට කිසිම ෆිට් ඵකක් නෑ වගේ..තාම joint pain තියෙනව.පොඩ්ඩක් හයියෙන් අැවිද්දත් මහන්සියක් දැනෙනව..අත රිදෙන ඵකනම් දැන් 90%ක් විතර අඩුයි.මට දැනගන්න ඕන මේ side effects තව කොච්චර දවසක් තියෙයිද..BioNTech/Pfizer වැක්සීන් dose දෙකම ගහගත්ත රට ඉන්න අය අැත්තම කියන්න..මොකද සමහර අය බොරු කියනව මේක ලෝකෙන් හොඳම covid වැක්සීන් ඵක කියල කියන නිසා තියෙන ලොකු කමට..මම දන්න මේ වැක්සීන් දෙකම ගහගත්ත ලංකාවෙ කෙනෙකුත් ඵහෙමයි..අැහුවහම කියන්නෙ පට්ට ෆිට් මචං කිසිම අවුලක් නෑ කියල..ඒත් දෙවනි dose ඵක ගහල ඒක ගැන කෝල් කරල අහන අහන පාරට කොයි වෙලෙත් නින්දෙන් නැඟිට්ට වගේ කථා කරන්නෙ..
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උඹට කිසිම side effects ඵකක් අාවෙ නැද්ද?
    නැහැ. අත පොඩ්ඩක් රිදුනා.

    වතුර බොන්න ඕනි පුළුවන් තරං. එතකොට හරි.

    සිංදුවකුත් හැදුවා මම.


    වතුර බොමු
    චූ කරමු
    පයිසර් එන්නත ගසමු //
     

    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    yup

    1st dose just pain at injection site - lasted 1 day

    2nd dose - severe body aches, chiils, lack of energy - started after 12 hours of injection

    had paracetamol(tylenol), naproxen(aleve) gatorade, chicken soup,

    over in 18 hrs
    Same for me as well for Pfizer . 1st dose no issues. only injected hand pain.
    2nd dose , severe body aches, lower back pain and lack of energy - started after 12 hours of injection.
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Mama pizer eke 1st dose eka dan dawas 2kakata kalin gahuwa..2nd dose eka book kale August wala...kisi aulak naha poddak atha riduna..echcharai...
    2nd dose ඵක බං ගැහුවහම අවුල්..1 නෙමෙයි..අද උදේ අැඟම සීතල වෙලා තිබ්බෙ..හරියට මැරුණ කෙනෙක්ගෙ වගේ..අනේ මංද බං.මේ මඟුල් වෙෙරස් ඵකක් නිසා වෙච්ච දෙයක්.හදිස්සියෙ ලංකාවට ඵන්න වුනොත් කියල වැක්සීන් ඵක ගහගත්තෙ..වැක්සීන් ගහල නම් හැමදේටම ලේසි නිසා..:(
     
    Last edited: