මම BioNTech/Pfizer vaccine dose දෙකම ගැහුවා.පලවෙනි ඵකට අාවේ අත රිදෙන ගතියයි ඔළුව කැක්කුමයි විතරයි..පෙරේද තමා දෙවනි dose ඵක ගැහුවේ..ගහල පැය 10ක් විතර යනකන් අවුලක් නෑ ඒත් ඊට පස්සෙ පට්ටම අමුතු ෆීල් ඵකක් අාව..අැඟට පණ නෑ වගේ..joint රිදෙනව කවදාවත් නැතුව.වැක්සීන් ඵක ගහපු අත රිදෙනව පට්ට විදිහට..උණත් ගත්තා..අදටත් අැඟට කිසිම ෆිට් ඵකක් නෑ වගේ..තාම joint pain තියෙනව.පොඩ්ඩක් හයියෙන් අැවිද්දත් මහන්සියක් දැනෙනව..අත රිදෙන ඵකනම් දැන් 90%ක් විතර අඩුයි.මට දැනගන්න ඕන මේ side effects තව කොච්චර දවසක් තියෙයිද..BioNTech/Pfizer වැක්සීන් dose දෙකම ගහගත්ත රට ඉන්න අය අැත්තම කියන්න..මොකද සමහර අය බොරු කියනව මේක ලෝකෙන් හොඳම covid වැක්සීන් ඵක කියල කියන නිසා තියෙන ලොකු කමට..මම දන්න මේ වැක්සීන් දෙකම ගහගත්ත ලංකාවෙ කෙනෙකුත් ඵහෙමයි..අැහුවහම කියන්නෙ පට්ට ෆිට් මචං කිසිම අවුලක් නෑ කියල..ඒත් දෙවනි dose ඵක ගහල ඒක ගැන කෝල් කරල අහන අහන පාරට කොයි වෙලෙත් නින්දෙන් නැඟිට්ට වගේ කථා කරන්නෙ..
